ලෝකයේ අද මේ දියුණුයි කියන තැනට ඇවිත් තියෙන්නේ, ආගම් (කිතු දහම) වල තියෙන දේ සියල්ල සත්‍ය නොවන බව අවබෝධ කරගන්නට දිරියක් තිබු මිනිසුන් නිසාය. එසේම ඔව්න් තම බුද්ධිය පිළිබද විශ්වාසය තැබිය.
නමුත් ලංකාවේ, එසේ සිතන්නට කිසිවෙකුට ඉඩක් තිබේද? උදාහරණයකට, මේ ලෝකේ ජීවින් අලුතින් ඇති නොවන්නේනම් සහ මිනිසුන්...