මේක religious thread එකක් නොවන නිසා මටත් ලියන්න හිතුන.
මෙතැන තියෙන ගැටලුව තමයි, අපි මරණය, කර්මය, ආදිය පිළිබද යථාර්තය හොයන්න දැගලුවට , බුදු දහම ප්‍රශ්න කරන්න අකමැතියි. ඉතින් අපි එක තැනම කැරකෙනවා කියන එක,
උදාහරණයකට, මම මෙහෙම තර්ක කරනවා. බුදු රජුන්, දවසක් චත්ත මානවකයා, වනය තුලදී සොරුන් ගෙන්...