1. Inigo Montoya

    2025 නවිකරනය කරන ලද ඇලැහැර අමුන දැක වසබ රජු සිය දිවි හානි කර ගනී!

    @HK-PR මම දන්නේ නැහැ මේක හරිද කියල, මේක ගැන පොඩි පැහැදිළි කිරීමක් කරන්න පුලුවන්ද?
  2. Inigo Montoya

    රටට කෙලවපු කාලකන්නියෙක් ගෙ නිවසක්..

    ඔව් වාමාංශික පිස්සෝ ටිකයි ජවිපෙයි තමයි රට කෑවේ, උන් උන්ගේ ගංජා හීන සැබෑ ලෝකේ කරන්න පුළුවන් කියල හිතාගෙන මිනිස්සු ඇන්දුවා. දැන් රෙවිලා අනාගෙන ඉන්නවා. ප්‍රයෝගික මිනිස්සු වැඩ කරනවා, වැඩේ අමාරුකම කියනවා එත් අපේ මන්දබුද්ධික ඡන්ද දායකයන්ට ඒවා තේරෙන්නේ නැහැ. ජේ ආර්ල මහින්දල ඇත්තටම වැඩක් කරපු මිනිස්සු.
  3. Inigo Montoya

    ඉන්දරේ වගේ High IQ පොරක්..

    දන්නෑ සර්. මට එච්චර මොළේ නෑ
  4. Inigo Montoya

    ඉන්දරේ වගේ High IQ පොරක්..

    මුන් ගොඩක් මොළේ තියෙන කට්ටිය, එක නිසයි ගිය ඡන්ද කාලේ මාළිමාවට දෙන්න ගගා ස්ටිකර් ගහගෙන රැඟුවේ.
  5. Inigo Montoya

    මැරුණට පස්සෙ මොකද වෙන්නේ?

    අපිට කල්තියා මළාට පස්සේ වෙන දේ මොකක්ද කියල හොයන්න බෑ. අපි ඉගෙනගන්න ආගම් පොත්වල තියෙන්නේ අවුරුදු දාස් ගානකට කලින් ඉඳපු උන් කියපු කතා. උන් වගේ කතා කියන උන් දැන් කෙළින්ම දක්කන්නේ මානසික රෝහලට. ඉතින් මට ඔය කතා ගැන සැකයක් තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ වෙන දේ මොකක්ද කියල, මැරිලා ගියහම දැනගන්න පුළුවන්...
  6. Inigo Montoya

    18

    අති දස්සයන්ට දීල දැන් රට සරු සාර වෙලා අපි ඉන්නේ සැපේ
  7. Inigo Montoya

    ලංකාවේ අන්තරජාතික මට්ටමේ මොඩේල්ස් ලා

    එහෙම නෑ බන් අපේ උන්ගේ ලෝම අඩුයි අරුන්ගේ ලෝම තියෙනවා, ඒ ලෝම පේන්නේ නැහැ ඒවත් හමේ පාට වගේම නිසා. ඉතින් මුන් වැක්සින් වගේ කොස්මෙටික් වැඩ කරලා ඒවා හදනවා. එක නිසයි උන්ගේ ලස්සණට පේන්නේ. අපේ උන් වැඩි දෙනාට සල්ලි නැහැ කොස්මෙටික්ස් වලට.
  8. Inigo Montoya

    හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය අත්හිටුවයි..🔴🔴⚡

    දැන් විපක්ෂයේ කුමන්ත්‍රණයක් කියල CID යන කෑල්ල දැම්ම නම් මේක සම්පූර්ණයි
  9. Inigo Montoya

    ලංකාවේ අන්තරජාතික මට්ටමේ මොඩේල්ස් ලා

    මොඩෙල්ල කෙට්ටු උස වෙන්න ඕන කියල නියමයක් නැහැ නෙ. ඇඳුමේ ලාලිත්‍යය පෙන්වන්න උස කෙට්ටු උදවිය ගත්තට බටහිර ඉන්නෙත් මහත මිනිස්සු.
  10. Inigo Montoya

    වැඩිහිටියන්ට පමණයි ප්‍රඩක්ට් එකක් තියෙනවා

    නීතිමය පැත්ත කොහොමද දන්නේ නැහැ නෙ. මන් හිතන්නේ මේවත් නීති විරෝධීයි.
  11. Inigo Montoya

    නානල නබියගෙ උපදෙස් වලට අනුව ගේම ගහන හැටි..

    ඉස්ලාමෆොබියා ගැන මුන් නාහෙන් අඬනවා නම් මේ වීඩියෝ එක පෙන්වන්න, දැන් රිඩක්ස් වගේ උන් ඇවිල්ල ජූ උන් මෙහෙම කිව්වා ගගා පොස්ට් එකකුත් දාවි @redux
  12. Inigo Montoya

    me image hadana AI Tool eka

    අඩෝ මේවාත් AI වලින් හදනවා නම් ෆොටෝෂොප් කරපු උන් ඉවරයි නෙ
  13. Inigo Montoya

    නාකි මයිනගෙ,පොඩි මයිනගෙ සක්කිලි ගතියම followers ල ටත් එනව..

    ඒ ගෑණි හොඳයි බන්, ජවිපෙ නම් කෙළින්ම බෝම්බ පාරක් තමයි ගැහුවොත් ගහන්නේ
  14. Inigo Montoya

    ලංකාවෙන් අතුගෑවිලා යයි ද?

    හා, ඒ කියන්නේ ටොප් කොල්ලා මධ්‍යස්ත මතධාරියා වගේ හිටියට ජෙප්පෙක් කියන එක නෙ ?
  15. Inigo Montoya

    කොලඹ ඉදලා මතරට

    ගිහින් නෑ බන්.
  16. Inigo Montoya

    මේක අත්වැරැද්දක් නම් අධ්‍යාපන ඇමතිනිය වගකීම භාර ගෙන ඉල්ලා අස්විය යුතු මට්ටමේ අත්වැරැද්දක්!

    ටිපෙක්ස් ටික පැලවත්තේ අරමුදලෙන් නම් යි ජෙපි වහල් ශ්‍රමයයි නම් කමක් නැති වෙයි
  17. Inigo Montoya

    PC Case එකේ පෝඩි කරන්ට් එකක් වදින්නේ ඇයි?

    පවර්සප්ලයි එක චෙක් කරන්න, එක පාවිච්චි කරපු එකක් නම් වෙන එකකට මාරු වෙන්න.

    No contents