1. cmtwap

    මේ සිද්ද වෙන දේවල් දකිද්දි සියුම් හරි සතුටක් දැනෙනවනම්

    මේ යන විදියට මම හිතන්නෙ නෑ රනිල ජනාධිපතිකමනම් ලේසියෙන් අතඅරීවි කියල. ඌට ඕනිත් බලය විතරයි. රාජපක්ෂලට ඕනිත් බලය. කොහොමත් තව අවුරුදු දෙක හමාරක් යනකම් මේ විදිය ඉවසගෙන බලාගෙන ඉන්න වෙනව අපිට. බොහෝවිට ඒ අවුරුදු දෙක හමාරෙන් පස්සෙ වුණත් රාජපක්ෂලටම ඕනි එකෙක් බලයට පත්වෙන එකත් වෙනව. උන්ගෙන් බලය වෙන අතකට...
  2. cmtwap

    මේ සිද්ද වෙන දේවල් දකිද්දි සියුම් හරි සතුටක් දැනෙනවනම්

    සිද්ධ වෙන දේවල් හොඳට හිතල බැලුවම මට හිතෙන්නෙ රනිල් අගමැති වීමේ ඉඳල ජනාධිපති වෙනකම්ම වගේ මේ හැමදේකම පිටිපස්සෙ කළුපාට කුරුල්ලෙක්ගෙ බලපෑම තියෙනව කියන එක. දැනටත් පාර්ලිමේන්තුවෙ බහුතරය තියෙන්නෙ උන්ගෙ අතේ. ඒ වගේම අධිකරණයත් මෙහෙයවන්නෙ උන්. රටේ විධායකය විතරයි රනිල්ට අයිති. ඒකත් මොන ගිවිසුම් මත තියෙන...
  3. cmtwap

    හාර්ඩ්වෙයාර්

    තෑන්ක්ස් බං. උන්ගෙ කන්ටැක්ට් එකක් උඹ දන්නවද?
  4. cmtwap

    හාර්ඩ්වෙයාර්

    මචංලා, මට මේ දවස්වල ගෙයක් හදන්න බඩු ටිකක් ගන්න ඕනි වෙලා තියෙනව. ගේ හදන්නෙනම් කොළඹින් පිට. මට දැනට යන හොඳම රේට් එකට බඩු ටිකක් ගන්න ඕනි. ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්ණයක් නෑ. ඒක ගැන මම බලාගන්නම්. දන්න කියන කාගෙද හාර්ඩ්වෙයාර් එකක් තියෙන්නෙ, මට කම්බි, සිමෙන්ති වගේ දේවල් අඩුවට ගන්න. එහෙම ඉන්නවනම් මට...
  5. cmtwap

    📛දුම්රිය ගාස්තු 60% කින් ඉහළට.

    ගොඩගම ඉඳන් කොටුවට කෝච්චියෙ 40යි. බස් එකේ 170ට වඩා ගන්නව ඇති. බස්වල එක එක දවසට එක එක ගණන්. අනික බස්වල ගියාම හරි ස්ට්‍රෙස් බං. හිරවෙලා වගේ යන්න තියෙන්නෙ. කෝච්චියෙ ගමන හරි නිදහස්.
  6. cmtwap

    ඉදිරි වසර දෙක මාර තුල රනිල් දුෂ්ටයා චරිතයද, නාමල් වීරයා චරිතයද රගපානු ඇත...

    මචං. අපි තාම ඉන්නෙ ලංකාවෙ. මේකෙ ඉන්නෙ තාම රටට කලින් පුද්ගලික වාසි ගැන හිතන මිනිස්සු.
  7. cmtwap

    යුරේනි නොශිකා Unbox

    බම්ප්
  8. cmtwap

    ඒ බැල්ම

    ඌ ඌට කියල දෙයක් කරගත්තද නැද්ද කියල උඹවත් මමවත් දන්නෙ නැහැනෙ බං. සමහර එවුන්ගෙ අරමුණ ලොකුම පෝසතෙක් වෙන එක, සල්ලි ගොඩක් ගොඩගහගන්න එක වගේ වුණාට මුගේ අරමුණ ජීවත් වෙනකම්ම බලයේ රැඳී සිටීම වෙන්න පුළුවන්. මෙහෙම බල තණ්හාවක් තියෙන මිනිහෙක් මම මගේ ජීවිතේට දැකල නෑ. සමහරවිට මූ හිතන විදිය හරි ඇති බං. මූට...
  9. cmtwap

    Prepare your passport soon 😑😐😕🙁

    ඇත්තටම ගන්න දෙයක් නෑ බං මේ එක තැනක්වත්. අපේම මිනිස්සු මේ තැන් වනසල. පූල් එක තනිකරම මූත්‍රා වලක්. ෂික්. දැන් මම මෙතනට අවේ. පිටකොටුවෙ පොදු වැසිකිලියෙ ගඳට සමාන ගඳක් එන්නෙ ඇතුලෙන්. ඇත්තටම අන්තරේ එවුන්ට වඩා වතු වලින් බැස්ස චාටර් සෙට් එකක් මේකෙ රන් කරන්නෙ දැන්. උන් තමයි මේ ගවනර්ස් හවුස් එකේ හිස්ට්‍රි...
  10. cmtwap

    1USD = 1EUR

    අඩෝ සිරාවටම කෙළවෙයිද?
  11. cmtwap

    පූටාර් එකක් ගත්තම රැල්ලට "අර්බුධයට හුරුවෙන්න එපා" කියල කියන උන්ට කියන්නේ..

    සිරාම සිද්දියක් වුණා. පෙරේද. අපිත් එක්කම වැඩ කරන අපේම එකෙක්. ඌ බයිසිකලයක් හොයාගෙන ඒක පැදගෙන වැඩට එන්නෙ සති දෙක තුනක වගේ ඉඳල. පෙරේද හවස නවත්තල තිබුණ වාහනේක වැදිල උගේ මූණ හොඳටම ඩැමේජ්. තවම හොස්පිට්ල්. මූණට මැහුම් එකසිය ගාණක් ගහල කියල කියන්නෙ. උන් ගොඩක් බලාපොරොත්තු තියාගෙන ගමෙන් කොළඹට ඇවිල්ල, මෙහේ...
  12. cmtwap

    හරිලු හරිලු තව ටිකකින් සුබ ආරංචිය ඔයාලටත් ඒවි

    කොච්චර දක්ෂයෙක් වුණත් හැඟුම්බර වෙන්න ගියොත් කෙළවෙනව ලොවෙත්. එක උදාහරණයක් දෙන්නම්... පණ්ඩිත් අමරදේව... මම දන්න තරමින් අමරදේව මාස්ටර් කියන්නෙ යූ.ඇන්.පී.යට බර පුද්ගලයෙක්. ඒත් මයින ඒ මනුස්සය ලස්සනට ඇල්ලුව. උපන්දින සුබපැතුමකින් පුළුවන් බං මිනිස්සුන්ගෙ මනස වෙනස් කරන්න. මයින ඒ වගේ මිනිස්සුන්ගෙ දැනෙන...
  13. cmtwap

    සිංගප්පූරුවේ රැකියාවක්

    අවුරුදු 7ක් මෙගා කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට්ස්. කෑම බීම, ඉඳුම් හිටුම් ලැබෙනවනම් බං? ------ Post added on 1656897445
  14. cmtwap

    සිංගප්පූරුවේ රැකියාවක්

    මේ බං දැනට යන රේට් ටිකක්. ගොඩක් ඒවල තියෙන්නෙ මේ ගණන් බං
  15. cmtwap

    සිංගප්පූරුවේ රැකියාවක්

    මචංලා, සිංගප්පූරුවේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ, වැඩබිම් ඉංජිනේරු (Site Engineer) තනතුරක රැකියාවකට යනවනම් අවම වැටුප කීයක් වගේ ඉල්ලන්න ඕනිද? ගොඩක් ජොබ්වල ඔෆර් කරල තියෙන්නෙ S$ 3000~4000 අතර ගණන්. අදහසක් දීපල්ල මචං.

    No contents