මම 87 අවුරුද්දේ ඉපදුන එකෙක්. මම මුගේ සිංදු හොඳට රසවිඳිනවා. මුගේ විතරක් නෙවෙයි, අමරදේව මාස්ටර්ගෙ, වික්ටර් රත්නායකගේ, සුනිල් එදිරිසිංහගේ, නන්දා මාලිනියගේ, කසුන් කල්හාරගේ, ඉරාජ්ගේ, භාතියගේ එකී මෙකී නොකී හැමෝගෙම සිංදු රසවිඳිනවා. සිංහල සිංදු විතරක් නෙවෙයි දෙමළ, හිංදි, ඉංග්‍රීසි ඒ වගේ සිංදුත්...