සම්පූර්න වරද මෛත්‍රීගේ අතේ.ඩබල් ගේම් කාරයො කැබිනට් එකට දාගෙන ඉන්නවා.තෙල් බාලාගේ පුතා තමයි තවමත් තෙල් ගේන්නේ. තෙල් බාලා ඩබල් ගේම්.මරාගේ එකෙක්.එතකොට අර්ජුන වගේ එකෙක්ට මේ වගේ ඇමතිකමක් දීලා.ගනන් ඩබල් කරොත් අනවශ්‍ය ගමන් අඩු වෙනවා.හුගක් අය කාර් එක ගෙදර දාලා බස් එකේ වැඩට යනවා.ඒ වගේම බොරු ගමන් බිමන් යන්නේ නෑ.ඕනම එකක් කොහොමත් යනවා.කල් දාගන්න පුලුවන් ඒව 80%ක් තියෙනවා.
උබ පොදුප්‍රවාහනයේ වැඩට යන එකෙක්ද කියපන්කෝ.කාර්වලයන එවුනුත් බස්වල ,කෝච්චිවල යන්න ගත්තොත් ඒවගේ යන එවුන්ට මොකද වෙන්නේ.උන් යන්නෙත් වවුල්ලුවගේ එල්ලිලා.



