Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
අනතුරට ලක්වූ මන්ත්‍රී රන්වලගේ වාහනයේ තිරිංග දෝෂයක්..🛑⚠️
Inigo Montoya
Post #3
Dec 15, 2025
Forum:
ElaKiri Talk!
ඇප ලැබීම යනු....
බලාගෙන යනකොට ලපය මාර ගේම් කාරයෙක් නෙ
Inigo Montoya
Post #26
Dec 15, 2025
Forum:
ElaKiri Talk!
New ජෝක්
ඔහොම වෙලාවට තමයි චීන්නු හොඳයි කියල හිතෙන්නෙ
Inigo Montoya
Post #4
Dec 15, 2025
Forum:
ElaKiri Talk!
WhatsApp for Ubuntu
හෙලෝ උවිඳු
Inigo Montoya
Post #5
Dec 15, 2025
Forum:
Tips & Tricks
රු 275 ට රෝහලක වැඩ කළ ඩේසි ආච්චි - යෝෂිතගේ රු 73000 නේවි පඩිය - යසාරාගේ මාමාගේ සාක්ෂිය
දැන් අවුරුදු කීයක් මේ නඩු අහනවද? මේවා උස්සල ගේන්නේ ආණ්ඩුවට මිනිස්සු බනින කාලෙට මිනිස්සුන්ගේ අවධානය වෙනස් කරන්න. අවුරුද්දක් ගිහිල්ල ආණ්ඩුව මොනවද කලේ, මොනවද මෙතෙක් කරපු ප්‍රගතිශීලී පියවර? මොනවද රටේ ව්‍යවස්ථාව වෙනස් කරන්න කලේ? මිනිස්සුන්ට දැනෙන්න මොනවද කලේ? මොකුත්ම නෑ
Inigo Montoya
Post #20
Dec 15, 2025
Forum:
ElaKiri Talk!
නීතිය ඉදිරියේ හැමදෙනාම සමානයි
කොරෝනා සොත්තියා ඇවිත් ඩිස්ලයික් ගහල යාවි
Inigo Montoya
Post #19
Dec 15, 2025
Forum:
ElaKiri Talk!
private දේවල් backup කරන්න කලින් encrypt කරන්න use කරන method එක මොකද්ද ?
ආශාවින්දීගේ වැල බන්.
Inigo Montoya
Post #10
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
ඕස්ට්‍රේලියාවේ දඩයම කරේ තියන් යෑම ⁉️🧐
පකෝ ටෙරෝරිස්ට් ඇටැක් එකක් ආවම නෙවේ ඇවිල්ල තියලත් ඉවරයි. උඹට ඉතින් එකෙක්ට සද්දෙට පඩයක් ගියත් එක මොසාඩ් ගේමක් නෙ.
Inigo Montoya
Post #6
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
පූස අතුරුදහන්වෙලා අදට සතියයි
ඒ පැත්තේ චීන්නු එහෙම ඉන්නවද?
Inigo Montoya
Post #17
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
නිලධාරී කල්ලි තියන තාක් මේ රට හදන්න බැහැ...
ඔය නිළධාරී ටික නැත්නම් ලපයා හාන තරමට උඹ කෙහෙල් කොටයක් කපන් මූදට පනිනවා සත්තයි.
Inigo Montoya
Post #30
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
පූස අතුරුදහන්වෙලා අදට සතියයි
ගෙදර තව පූසෝ ඉන්නවා නම් උන් ස්ට්‍රෙස් වෙනවා, ගෙදර දේවල් වෙනස් වෙලා නම් එතොටත් ස්ට්‍රෙස් වෙනව. එහෙමයි උන් ගෙවල් අතැරලා යන්නෙ. කෑම කොහොම දුන්නත් උන්ට ඉන්න අමාරු වගේ නම් යනවා.
Inigo Montoya
Post #13
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
Messyට dipper එකක් අන්දලා ද ඩෝ?
ඔය කල්කටා, බෙංගාල කියන්නේ ෆුට්බෝල් ප්‍රාන්ත. උන් ක්‍රිකට් තරම්ම හොඳ ෆුට්බෝල් ෆෑන්ස් ල. හොඳ ක්ලබ් ලෙවල් මැච් තියෙනවා.
Inigo Montoya
Post #6
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
wtf
එව්වා දන්නේ නෑ සර්.
Inigo Montoya
Post #6
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
Steam iron එකක් ගන්න ඕනේ
අර ස්ප්‍රේ බෝතල් තියෙන්නෙ, එයා ෆ්රෙශ්නර් එහෙම දාන බෝතල්. ඒවාට වතුර එකක් පුරවාගෙන ස්ප්‍රේ කර කර මැදල බලන්න.
Inigo Montoya
Post #6
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
Hallelujah මදර්ෆකර්ස්
රෝවන් ඇට්කින්සන් කාරය වේදිකා නළුවෙක් නෙ. එක නිසා හොඳට කටහඬ පාවිච්චි කරන්න පුළුවන් .
Inigo Montoya
Post #12
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
Steam iron එකක් ගන්න ඕනේ
උන්ගාව ප්‍රෙස් කරලා අයන් කරන මැෂින් තියෙනවා. එකෙන් පුළුවන් ක්රීස් එක හදන්න. එක හැදුවට පස්සේ එතනින් නවල මදින්න පුළුවන් දිගටම. වොෂින් මැෂින් එකේ හෙදුවට ක්රීස් එක පේන්නේ නැති වෙන්නේ නෑ නෙ? මම මේ කතා කරන්නේ අපි ඔෆීස් අඳින කැෂුවල් කමීස කලිසම් ගැන.
Inigo Montoya
Post #4
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
Steam iron එකක් ගන්න ඕනේ
ඕකට කරන්න තියෙන්නේ ලෝන්ඩරි සර්විස් එකකට දීල ඇඳුම් සෝදලා මැද ගන්න එක, එතකොට උන් ඔය අවුල හදල දුන්නට පස්සේ උඹටම පුළුවන් නෝමල් අයන් එකකින් මැදගන්න. ගොඩක් රස්නේ වුනාම ඇලෙන්නේ. රස්නේ අඩු කරන්න වතුර කෝප්පයක් තියාගෙන එකෙන් ඉහින්න.
Inigo Montoya
Post #2
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
රට විරුවෝ ටිපර් වෙලා 🌋
ගිය ආණ්ඩු කාලේ ඔහොම කළා නම් උඹලා උඩ පැනගෙන රනිලාගේ මවුපිය පරම්පරා මතක් කරන හැටිත්, රටවිරුවන්ගේ කැපකිරීම ගැනත් ලියන හෑලි ගැන හිතිලා හිනා ගියා.
Inigo Montoya
Post #8
Dec 14, 2025
Forum:
News
wtf
ඉතින් හොඳයි නෙ
Inigo Montoya
Post #3
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
Starlink: Ranil’s initiative brings results. පාසල් වලට Computers ලංකාවට Internet ගේන්න මුල් උනෙත් රනිල්!
අමාරු ප්‍රශ්න අහන්න එපා, ඕකුන්ට පේන්නේ උන්ගේ පැත්තෙන් විතරයි. චොර වෙලා ගියාට පස්සේ මොකුත් දන්නේ නැහැ වගේ ඉන්නවා.
Inigo Montoya
Post #32
Dec 14, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
4
5
6
7
8
9
10
Next
First
Prev
6 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom