SEX education! ඇයි ලැජ්ජයිද?
මේ ත්‍රෙඩ් එක දාන්නෙ හුදෙක් අධ්‍යාපනය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න.
සෞඛ්‍ය පාඩමේ ප්‍රජනන පද්ධතිය එද්දි ඒක හීනියට කියලා මග හරින ටීචර්ලා සර්ලා ඉන්න රටක, :sorry: සෙක්ස් කියල ගූගල් රෙකෝර්ඩ් තියපු රටක, :rolleyes: කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් ගියොත් කෙල්ල මූණේ...