CCTV help - සලකනු ලැබේ

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,127
    530
    113
    Colombo
    මචං පොඩි හෙල්ප් එකක් ඕනේ....

    අපේ ගෙවල් ලඟ එකෙක් CCTV කැමරා සෙට් කරගෙන. මෑන් ට වැඩේ කරලා දීපු උන් Live monitoring හදලා දීලා නෑ.. උන් එන්නෙත් නෑලු ආයේ, පොල්ල ලු.

    මට පුලුවන්ද සප් එකක් දෙන්න. iPhone ekata ganne කොහොමද කියලා පොඩ්ඩක් කියලා දෙන්න... එකෙන් ලයිව් බලන්න. ඇප් එකකුයි සෙටප් කරන හැටියි..

    මොඩම් එකෙන් වයර් එතර්නෙට් එක දීලා තියෙනවා ඩීවීආර් එකට එත්නින් එහාට කොහොමද? ලැප් එකක් නැතුව සෙටප් කරගන්න පුළුවන්ද?

    :love::love::love::love:
    බම්පියක් හෝ දෙන්න.. 11 කින් සලකනු ලැබේ. :love:

     
    • Like
    Reactions: kellsupun

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,097
    192
    63
    සලකන්න ඕනේ නෑ call එකක් ගනින් කියල දෙන්න. 07 65 45 6565 මන් CCTV කරන්නේ.
     
    • Like
    Reactions: lcrstudio

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,093
    2
    116,349
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar267406_298.gif