රෙප් වලට මොකද උනේ? ට්‍රෝෆි පොයින්ට්ස් මොනාද? 🏆

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,126
    525
    113
    Colombo
    asad.png

    කලින් තිබ්බ රෙප් නැතිම උනාද?
    තරු දෙන්නෙ ඒවටද?
    දැන් රෙප් දෙන්න බැරිද? :eek::confused:

    දැන් ඒ වෙනුවට තියෙන්නේ මොනාද?
    ඒවා කොහොමද වෙන්නේ...

    කලින් රෙප් ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා සවිස්තරාත්මකව අවුරුදු ගානකට කලින්.
    කොටු එන්නෙ කොහොමද ?
    රෙප් කීයක් ඕනෙද අනිත් කොටුවට.
    මේ හැමදේම කියලා.... :):)

    https://elakiri.com/threads/for-beginners-all-about-reputation-system.342919/ :love::love:

    ඒ වගේ එකක් දාල pin කරලා තිබ්බනන් වටිනවා නේද?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කලින් රෙප් ගැන ත්‍රෙඩ් එකක් දාලා තිබ්බා සවිස්තරාත්මකව අවුරුදු ගානකට කලින්.
    කොටු එන්නෙ කොහොමද ?
    රෙප් කීයක් ඕනෙද අනිත් කොටුවට.
    මේ හැමදේම කියලා....
    :):)

    https://elakiri.com/threads/for-beginners-all-about-reputation-system.342919/ :love::love:

    ඒ වගේ එකක් දාල pin කරලා තිබ්බනන් වටිනවා නේද?
    Excellent idea mchn :)
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Edit karnana puluwan, deletema karanna ona nam tintin123ta kiyanna
    ඉස්සර වගේ අපිටම delete කරගන්න option එක දෙන්න බැරි මොකෝ ? පොස්ට් එකක් delete කරා කියලා ලොකු අවුලක් නෑනේ