මූ කිව එක ඇත්ත, මටත් ඔය වගේ දේවල් වෙලා තියෙනවා, මම ඉස්සර බඩු ගත්තේ ඇඟිල්ල දික් කරලා පෙන්වල, මාළු එහෙම ගත්තම සුද්දන්ගේ මිල තමයි මට දුන්නේ. පස්සේ මම කලේ ස්ටෝල් එක ගාව ටිකක් බලන් ඉඳල මාළුන්ගේ වර්ගය කියලම ඉල්ලන්න ගත්ත එක, එතකොට උන් නියම මිලට දෙන්න ගත්තා. පොලේ ගියත් ඔහොම වෙන්න, ගියපු ගමන් බඩු ගන්න...