ජවිපෙ හිතවත්තු හිතාගෙන ඉන්නේ අපු කුළියට වැඩ කරන උන් කියල. පවු ඉතින් උන්ගේ මොළේ වපසරිය තමයි ඒ. මම ජවිපෙට අකමැති උන්ගේ ආර්ථික වැඩපිළිවෙල ප්‍රතිපත්ති මේ රටට අහිතකර නිසා. ඕක දැන්ම තේරෙන එකක් නැහැ, ගෝටා කරපු දෙයම ආපහු වෙනවා, වැඩි කාලයක් යන්නේ නැහැ අවුරුදු 5ක් ඇති. මම පොඩි කතාවක් කියන්නම් රාජපක්‍ෂවරු...