අපේ අම්මා විභාග මධ්‍යස්ථානයක වැඩ කළා ඔය භීෂණ කාලේ. අම්මා කිව්වා කොල්ලන් කිසිම ගානක් නැතිව ප්‍රශ්න පත්‍ර මාරුකරගෙන ලිව්වා කියල, මේ උසස්පෙළ විභාගය. භීෂණය දරුනුවටම තිබ්බ කාලෙක ගුරුවරු කටවහගෙන හිටියා. ඇත්තටම ඔවුන්ට කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. පාසල් ළමුන් පවා පාරට ඇදලා බිලිදීපු අධම කාලකන්නි ටිකක්...