1. Inigo Montoya

    Rohana Wijeweera avurudhu 40 kata kalin kiyapu gon kathaa

    https://www.bbc.com/sinhala/articles/c4g9zxjl3j4o රොහාන් විජයවීර ආණ්ඩුබලය ගත්ත නම් දැන් කියුබාවේ වගේ ලස්සණට ජීවිතේ ගෙවන්න තිබ්බ, මැතිනිට නම් මාත් සපෝට් ලංකාවේ ජනගහනේ වැඩියි හොඳටම. ඉතින් එතුමිය ඒ වැඩි ජනගහනය අඩු කරන්න කරපු ක්‍රියාමාර්ග ටික බොහොම වැදගත්.
  2. Inigo Montoya

    "පයි කන්නාහ්" නිසා ඉන්දියාවේ ජන ජීවිතයට දැඩි බලපෑම්

    මචන් ඔය වගේ වීඩියෝ රිපෝට් කරපන්, ඔය කැරි බල්ලෝ පොඩි එකා විකුණන් කනවා.
  3. Inigo Montoya

    නානල ක්‍රිස්මස් සමරනව බලන්න වරෙල්ල ගුපියනේ ... ආගමික සංහිඳියාව...

    පාප්තුමා ගිය සතියේ තුර්කියට වැඩියා නෙ? @redux මචන් මුන් සයනිස්ට්ලද?
  4. Inigo Montoya

    මස් කන්නෙ පරිස්සමින් සින්හලු 💀

    මට එක ෂුවර් නෑ මචන්, මෙහෙ උන් හොයන්න නෑ, ඇඹිලිපිටියේ යද්දී නම් දවසක් කෑවා. හැබැයි තිලාපියා ශාකභක්ෂක කියන එක දන්නේ බයෝ කරද්දී ඌ ගැන අපිට ඉගැන්නුව නිසා.
  5. Inigo Montoya

    අල්ලට වඳින එකෙක්ට ෆයර් වෙලා..

    ඩොක්ට වෆා මොහොමඩ් කියල තියෙනවා දැන් ඉන්න උන් නබිට වඩා සිවිලයිස් උන් කියල, තෙරුන් ගන්න පුළුවන් නේ ඒ කාලේ හිටි හැටි. ඔවුන් සාන්තුවරු නෙවෙයි, යුධකාමීන්.
  6. Inigo Montoya

    හාමුදුරුවෝ ආච්චිගෙ රෙද්ද කඩලා. ආච්චි 👿!@#$%^&*()

    ඒවා ගණන් ගන්න හොඳ නෑ, කවුද ආස ප්‍රසිද්ධියේ ඇඳුම් කැඩිලා නිර්වස්ත්‍ර වෙන්න. ඕන කෙනෙක්ට ෂොක් එකක් නේ එක.
  7. Inigo Montoya

    සෑම් අංකල් තම්බි අඬවනව ගුපියනේ ..

    මට තේරුනේ නෑ සීන් එක. ප්‍රේ කරන්න මූ බේකන් විකුණන කඩේක ගිහින්ද? නැත්නම් ඌ එකේ වැඩ කරලද?
  8. Inigo Montoya

    1947 රුපියල් 5ක් ණයට ගත්තා නම් සාමාන්‍ය පොලිය සහ උද්දමනය සලකා 2025 දි කීයක් ආපසු ගෙවය යුතුද?

    සාමාන්‍ය ගණන් බැලීම නම් අවුරුදු 8ට දෙගුණ වෙනවා කියන එක
  9. Inigo Montoya

    උඩබලාගෙන කෙල ගහන්න නම් හොඳ නෑ... අන්න කතාව

    එහම තියාගෙනත් මූ කලේ සෙල්ෆි ගහ ගහ හිටි එක, අද කාලේ නීරෝ!
  10. Inigo Montoya

    🛑🛑 ඉස්සරහාට තවත් වාහන මිල අඩු වෙයිද ?🛑🛑

    පව් බන් අහිංසක මිනිස්සු. වැඩි දෙනාට එච්චර තේරුමක් නෑ සල්ලි වියදන් කරන හැටි ගැන.
  11. Inigo Montoya

    Al Baik ,බුදු දහම ඉදිරියේ දමනය වෙයි......

    කොන්ක්‍රීට් කළා කිව්වේ මොකක්ද කලේ?
  12. Inigo Montoya

    දේවානි jvp මහත්මිය එදා...

    ජවිපෙ උන් 76 වසරක සාපයයේ කොටස්කරුවෝ වුනේ මෙහෙම තමයි.
  13. Inigo Montoya

    ත්‍රෙඩ් ස්පෑම් කරන බයියන්ගෙ කතාව

    උඹල විපක්ෂයේ විවේචනවලට මඩ ගහන්න තියෙන කාලය අනතුරු අවදානම දැනුම් දෙන්න වැය කළා නම් ඔය මැරුණු 1000ක් විතර මිනිස්සුන් යම් ප්‍රමාණයක් බෙරාගන්නත් තිබුන.
  14. Inigo Montoya

    විදේශ සංචිත පහළට! තාම රනිල් හදලා ගිය ඩොලර් බිලියන 6 මට්ටමේ!

    පකෝ පාර්ලිමේන්තුව කැඳවල දිට්වා කියන එක වෙනස් කරපන් "කොටාගේ වාසනාව" කියල. ජප්පොන්ට කමිකාසේ කොටාට මේක!
  15. Inigo Montoya

    විදේශ සංචිත පහළට! තාම රනිල් හදලා ගිය ඩොලර් බිලියන 6 මට්ටමේ!

    අසාර්ථක කම් කෙසේ වෙතත් උඹලගේ එකා පිනුම් ගහන්නේ රනිලා හදල ගියපු ආර්ථිකය උඩ තමයි කියල ඔය පේන්න තියෙන්නේ. එහෙම නැත්නම් මොකක් හරි ආර්ථික දර්ශකයකින් ප්‍රගතියක් පේන්න එපයි. එහෙම මොකුත් නෑ. එත් කොටා ගේ වාසනාවට කුණාටුවක් ආව, රටෙන් බාගයක් වැනසුන. දැන් විදේශ ආධාර එක්ක ලබන අවුරුද්දේ ඉඳිකිරීම් ක්ෂේත්‍රය...
  16. Inigo Montoya

    ලපයාගේ බස් අසා ලිම්නිට තෙත්වේ 💦🤑 නෝමල් ට රෙවේ 💩

    පකෝ වාහන බද්ද විතරක් ට්‍රිලියන 3ක්, උඹ හිතන්නේ කලින් ආණ්ඩු ඒවා පුකේ ගහගත්තා කියලද? උඹ මොන ලෝකෙකද බන් ඉන්නේ?
  17. Inigo Montoya

    කේ.ජී. කරුණාතිලක පොත්

    මොන්තක්‍රිස්තෝ සිටුවරයා පරණ පරිවර්තනය හොයාගන්න තියෙනවද? අලුත් එකට වඩා පරණ පොත කියවන්න ආසයි. එකේ චිත්‍ර තිබුනා. ඇතුලේ පසුවදන් පහදිලිකිරීම් තිබුනා. අලුත් මුද්‍රණවල ඒවා හැලිලා ගිහින්.
  18. Inigo Montoya

    ලපයාගේ බස් අසා ලිම්නිට තෙත්වේ 💦🤑 නෝමල් ට රෙවේ 💩

    කොහොම වුනත් මම පට්ට සපෝට් මේ වැඩේට කොටාට කෙලවෙන්නේ මේකෙන්.
  19. Inigo Montoya

    ලපයාගේ බස් අසා ලිම්නිට තෙත්වේ 💦🤑 නෝමල් ට රෙවේ 💩

    ලිමිණිට කෙසේ වෙතත් උඹට නම් කොටා දැකල තෙත් වෙලා කියල පෙනෙනවා.

    No contents