HSBC පුරස්නේ.....

fever

Active member
  • Mar 29, 2008
    378
    37
    28
    යාලුවනේ මට ලොකු උදව්වක් ඕන වෙලා තියනවා...අපේ එළකිරි එකේ ඉන්නවද රාජගිරියේ තියන HSBC එකේ වැඩ කරන කව්රුත්....එකේ vacancy තියනවා කියල කව්රුත් දන්නවනේ...නොදන්න කට්ටියටත් එක්ක දැනගන්න කියමුද බලන්න එකේ interview procedure එක කොහොමද, එකේ මොන මොන දේවල් ද අහන්නේ කියලා?මේක එහෙ යන්න ඉන්න කටිටියට ගොඩක් වැදගත් වෙයි.කට්ටියගෙන් බුම්ප් එකක් හරි ඕනේ ඔන්න හොදේ....
     
    Last edited:

    shyze

    Junior member
  • Dec 30, 2012
    199
    13
    18
    mage frnd keneknam interview giya bn....walking interview ekakata thama giye.ahapu dewal nam ahema gdk barapathala dewal nemei kiyala thama poranam qwe...

    Frnda interview select una eeta passe thawa dawasaka wenama test ekak thiyanawa kiyala enna qwa...english n general thama aawanam qwe..
     

    DxXMASK

    Member
    Jan 1, 2012
    79
    3
    0
    Walk in interviews on every Tuesdays and Thursdays from 10am onwards...im working thr. Hope this will help
     

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    1.)Mathaka HAtiyata English Test ekak Thiyenawa,eka goda nam
    2.)Group Activity ekak thiyenawa eke uba anik ekawath kohoma hari adagena goda danna ona,eken balanne ubata watena anik ayawath adagena gihin activity eka goda danna puluwanda kiyana eka...ekedi uba withrak pora wenna giyoth habak....
    ***eeta passe ewa nam danne ne..mage yaluwek giya ,u pora wenna gihin kapuna.
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    උඹ යන්න ඉන්න job position එක මොකක්ද? Call Centre Staff නම් අමතර telephone conversation interview එකක් තියෙනවා. Fun Administrator විදියට යනවනම් computer test එකට අමතරව over the phone interview එකක් තියෙනවා. ඒ ටිකට පස්සේ දවසක face-to-face interview එකකුයි medical test එකකුයි තියෙනවා. ඊට අමතරව CRIB එකෙන් report එකක් දෙන්නත් ඕනේ අපි බැංකුවලින් ණය අරගෙන පොලු තියලා නෑ කියලා ඔප්පු කරන්න. කොහොමත් HSBC GSC එකේ interview process එක මාසයක් විතර යන වැඩක්.
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    dont get blinded with the 4 letters. this is NOT the bank. also if u get in dont expect a lot.. & be ready to get out when the time is right.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    drop me a msg if u wanna know...i work there. As some has already mentioned we have walk-in interviews on Tuesdays and Thursdays. Yes we do take people in depending on the requirement. And mind you your work shift and dates are depending on the business area you work for. UK,AU,HK,SG, ect... the center functions 24 X 7 and we have close to 2400 employees currently.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oke mcn frequently employees wa ganna nisa amaru natuwa ati recruiting process eka. time nam yanawa ati tikak. eet okata giyata passe otana inna samahara wita amaru da danne na. eka nisa da danne na hamatissema recruit karanne ...

    nattam oke recruit karanawa atte sales side ekata. sales side eka tikak amarui .
     

    fever

    Active member
  • Mar 29, 2008
    378
    37
    28
    උඹ යන්න ඉන්න job position එක මොකක්ද? Call Centre Staff නම් අමතර telephone conversation interview එකක් තියෙනවා. Fun Administrator විදියට යනවනම් computer test එකට අමතරව over the phone interview එකක් තියෙනවා. ඒ ටිකට පස්සේ දවසක face-to-face interview එකකුයි medical test එකකුයි තියෙනවා. ඊට අමතරව CRIB එකෙන් report එකක් දෙන්නත් ඕනේ අපි බැංකුවලින් ණය අරගෙන පොලු තියලා නෑ කියලා ඔප්පු කරන්න. කොහොමත් HSBC GSC එකේ interview process එක මාසයක් විතර යන වැඩක්.

    a/l commerce karala A2 C1 gaththa ekekta hoda post eka mokakda?