mata o/l wala podi case 1 thiyanawa machan mage 1st attempt 1 di maths walata awe s 1.අපරාදේ බං උඹ ගැසට් එක එහෙම බලන්නේ නැද්ද. ආන්ඩුවෙ හෙන exam තොගයක් තිබ්බනේ මේ පහුගිය මාස් 2,3(ලිපිකරු, මහ බැංකු,) ඔය පොත් සාප්පුවක් ලඟින් යනකොට පොඩ්ඩක් ඒ පැත්ත බලගෙන පලයං.
තව ඉස්සරහටත් තියෙයි
![]()

eth mama aye karama c 1 awa.e hinda mata banks walta danna amarui machan.


anyway thanks 4 ur advice