SLT වල වෙනදට වඩා අමුතු දෙයක් සිදුවෙනවා කියල හිතන අය පොඩ්ඩක් එන්න මේ පැත්තට ? අකවුන්ට් එකට ගියාම අවුලක් මොකක් හරි වෙනවද ? වැඩි විස්තර කියන්න බැ
කිව්වට තේරෙන්නේ නැනේ ඉතින් මෙන්න මෙහෙම වෙලා මගේ
හරි හරි බග් එකක්ලු සද්ද වැහුව ඔන්න
ඉස්තුති හැමෝටම
කිව්වට තේරෙන්නේ නැනේ ඉතින් මෙන්න මෙහෙම වෙලා මගේ
හරි හරි බග් එකක්ලු සද්ද වැහුව ඔන්න
ඉස්තුති හැමෝටම
Last edited: