මගේ පෞද්ගලික මතයනම් දැනට එකට ඇවිත් ඉන්න එකා නිසා හාරකෝටිය කියන කතාව බලන්න පුරුදුවෙච්ච කණ්ඩායමක් ඉන්නව. උගේ ඇක්ටින් අනිත් එවුන්ට වඩා සාපේක්ෂව වෙනස්. ඒ වගේම ඌ කරන චරිතෙට ලොකු සාධාරණයක් කරනව.
තුමිඳු, කළණ කියන අයගෙ ඇක්ටින් නරකයි කියල මම කියනව නෙවෙයි. කූඹියෝ කතාවෙ රඟපාන හැමෝම හැමෝගෙම චරිතවලට...