සුභ පතපු හැමෝටම ස්තූතියි. ඒ වගේම රෙප් දීපු අයට වැඩි වැඩියෙන් රෙප් ලැබේවා. විශේෂයෙන්ම නෙට් සර්ෆර්ට... රෙප් කපපු අයටත් රෙප් වලින් අඩුවක් නොවේවා. මම මේ ත්‍රෙඩ් එක ඕපන් කරේ විශේෂයෙන්ම කට්ටියට මේක දැකල මෝටිවේට් වෙන්න. ඒ ඇරෙන්න වෙන අරමුණක් මට තිබුණෙ නෑ. ඉන්ටර්නෙට් සල්ලි කියන්නෙ එහෙම්පිටින්ම විදේශ...