1. cmtwap

    Learn Chinese in Sinhala

    මම දන්න හැටියට ගොඩක් චයීනීස් අය විවිධ භාෂා හදාරනව. හොඳට සිංහල කතා කරන්න පුළුවන් චයිනීස් අය ලංකාවෙත් ඉන්නව.
  2. cmtwap

    Learn Chinese in Sinhala

    දැනට ගෲප් එකේ 6 දෙනෙක් ඉන්නව..
  3. cmtwap

    Learn Chinese in Sinhala

    කට්ටියම WeChat අයිඩී එකක් හදාගන්න. හදාගෙන අපේ ගෲප් එකත් එක්ක සෙට් වෙන්න. මේකෙ ෆුල් බැකප් එක StufftoThink සහෝදරයගෙන් තමයි ඉතින්. WeChat එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගෙන ඒකෙ එකවුන්ට් එකක් හදාගන්න ඕනි මුලින්ම. මේකට WeChat පාවිච්චි කරන්නෙ චීන යාළුවො ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නෙ ඒ ඇප් එක නිසා. ඊට පස්සෙ මට...
  4. cmtwap

    Need to Learn Chinese

    මට පී.එම්. කරන්න.
  5. cmtwap

    Need to Learn Chinese

    කට්ටිය වී චැට් එකේ රෙජිස්ටර් වෙලා ඔයාලගෙ අයි.ඩී. මට පී.එම්. කරන්න. මම කට්ටියව ගෘප් එකට ඇඩ් කරන්නම්.
  6. cmtwap

    Need to Learn Chinese

    අඩෝ. මටත් ඉගෙනගන්න ආසාවක් තියෙනව. තැනක් අහුවුණොත් කියපන්..
  7. cmtwap

    Tickets Available!

    හා.. ඒක හොඳයි...
  8. cmtwap

    Tickets Available!

    අද මැච් එක බලන්න යන්න ඕනි කවුරුහරි ඉන්නවනම් මට කියපන්. ටිකට්ස් තුනක් තියෙනව.. රුපියල් 300/= ඒව... පී.එම්. කරපල්ල...
  9. cmtwap

    ###Polish your කඩ්ඩ here....###

    හරිම වැදගත්
  10. cmtwap

    බැඳුම්කරේ මමයි කරේ...

    ඔව්. යට යනව. ලංකාව වගේ රටක ඔය වගේ නෙවෙයි ඔයිට වඩා හොරකම් වංචා කරල ඒව යට යවන්න පුළුවන්... මොකද මිනිස්සු හරි මෝඩයි...
  11. cmtwap

    බැඳුම්කරේ මමයි කරේ...

    තිබ්බ දේවල් බෙදුව කියනවනම් විපක්ෂ නායක කමත් දෙන්න කියපන්කො. අවුරුදු කීයක්නම් ඕක බදාගෙන ඉන්නවද බහිරවය වගේ.. බල තස්නාව තමයි මටනම් පේන්නෙ...
  12. cmtwap

    බැඳුම්කරේ මමයි කරේ...

    නීතිමය පියවර අරන් තියෙනව කියල තමයි කියන්නෙ. ඒත් මේ වගේ දේකදි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නෙ එක දෙයයි. නීතිය කියන දේ හොඳටම දන්න තවත් නීති හොරුන්ගෙන් උපදෙස් ගන්නව මුන්. ඊට පස්සෙ නීතියෙ සිදුරු තියෙන තැන් මුන් හොයාගන්නව. ඒ සිදුරු කොච්චර පොඩි උනත් මුන් ලස්සනට ඇඟේ කුණු ගාගන්නෙ නැතුව ඒ සිදුරුවලින් රිංගල...
  13. cmtwap

    බැඳුම්කරේ මමයි කරේ...

    සල්ලි ගත්තනම් ගත්තෙ රනිල්ගෙ වියදමට විතරක්ම කියන්න නම් බෑ.. මොකද ගේම් එක පිටිපස්සෙ තව ලොකු අතු ගොඩක් ඉන්න නිසා. අනිත් එක රනිල් කියන්නෙ බලයට තස්නා කාරයෙක් නෙවෙයි කියන්න බැහැනෙ. පරාද වෙවිත්, පරදින බව දැන දැනත්, අවුරුදු කීයක් තිස්සෙ විපක්ෂ නායක පට්ටමේ ඉන්නවද? කොහොම වුණත් මේ කතාවෙ ඇත්තක් ඇති කියන එක...
  14. cmtwap

    මේ නිළියගේ නම දන්නේ කව්ද?

    එහෙම නිළියක් ඉන්නවද බං ලංකාවෙ? අදමයි ඇහුවෙ..
  15. cmtwap

    බැඳුම්කරේ මමයි කරේ...

    බැඳුම්කරේ මමයි කරේ... බැඳුම්කර සිද්ධියේ පසුබිම : සෑම රජයකටම කෙටි කාලීන හා දිගු කාලීන ණය අවශ්‍ය වේ; රජය වෙනුවෙන් මෙම ණය ලබාගැනීම කරන්නේ මහ බැංකුවයි. බැඳුම්කරයක් යනු රජය ලබාගත් ණයක් ආපසු ගෙවන බවට දෙන පොරොන්දු පත්‍රයකි. මහබැංකුව බැඳුම්කර නිකුත් කරනවා යනු සරල බසින් කියනවා නම් රජයේ වියදම් සඳහා...
  16. cmtwap

    මේ නිළියගේ නම දන්නේ කව්ද?

    මරු විස්තර ටිකක්නෙ. කවුද බං එතකොට අර ප්‍රසිද්ධයි කිව්ව නිළිය???
  17. cmtwap

    Rajithage Thawath boruwak athe maattu

    ජනාධිපතිට උපාධි තියෙනවද? එතකොට යූ.ඇන්.පී. එකෙන් ඉල්ලපු එවුන් ඕ.ලෙවල් පාස්ද? අඩුම තරමින් ඉස්කෝලෙකටවත් ගියපු එවුන්ද ඔයාලගෙ පැත්තෙ ඡන්දෙ දින්නෙ මෙච්චර කල්?
  18. cmtwap

    any old members?

    ඔවු. අපිත් තාම යනව එනව..
  19. cmtwap

    Maldives වල Job

    උඹට කෑම බීම ඉඳුම් හිටුම් දෙනවනම් අඩුම ඩොලර් 1500ක් වත් ඉල්ලපන්. වයිෆ් එක්ක යනවනම් 1500 ඩොලර් වගේවත් ඕනි වෙයි. උඹට ඇකමඩේෂන්, කෑම බීම දෙනවනම් වියදමක් නැහැනෙ බං. ඇකමඩේෂන් දෙන්නෙ නැත්තම් ඩොලර් 2500ක් වත් ගන්න වෙනව බං. මොකද එහේ සාමාන්‍යය කාමරයක් මාසෙකට රෙන්ට් කරොත් උඹට අවම ඩොලර් 600ක් වත් ගෙවන්න...

    No contents