1. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඉක්මන් එක ලංකාවේ පටන් ගත්තෙ මීට අවුරුදු 05 කට විතර කලින්. ඒ එක්කම මුන් තව රටවල් 03ක මේ තීම් එකෙන්ම ක්ලැසිෆයිඩ් සයිට් 03ක් ලෝන්ජ් කරා. බංගලාදේශෙට Bikroy.com, කෙන්යාවට Tonaton.com , සහ පකිස්ථානෙට Dekho.com.pk කියල. ඒත් මේකෙන් පකිස්ථාන් සයිට් එක වැඩි කල් රන් කරන්න දුන්නෙ නෑ ඒ රටේ ආණ්ඩුවෙන්. දැන් ඒ...
  2. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    ඔව් මචන්. උඹ හරි. ලංකාවේ ඉන්නෙ හිඟන්නො. වැඩේ කියන්නෙ ඒ ලංකාවේ ඉන්න හිඟන්නන්ගෙනුත් ස්වීඩන් කාරයො ඇවිත් සල්ලි අරන් යන එකනෙ. ලංකාවේ සල්ලි පිටරටට අදිද්දි ඒක හොඳයි කිය කිය කෑ ගහන උඹ කැළණි හිඟන්නෙක් බං.
  3. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    මචන් උඹට වැරදිලා මම හිතන්නෙ. ඉඩමක් විකුණන්න රුපියල් 1000ට පුළුවන්ද කියල උඹ පොඩ්ඩක් හොඳට බලල කියපන්. ඉඩම්, ගෙවල්, ව්‍යාපාරික ස්ථාන, රථ වාහන වගේ හැම එකකටම උන් 1900ක් ගන්නව. ඒ විතරක් නෙවෙයි, සේවා සැපයීම්, ව්‍යාපාර සහ කර්මාන්ත ආශ්‍රිත දැන්වීම්වලට රුපියල් 900ක් ගන්නව. හොඳට බලපන්.
  4. cmtwap

    මචන්. උඹේ ඇඩ්එක.එල්කේ සයිට් එක මොකද වුණේ? වැඩේ අතඇරල දැම්මද??

    මචන්. උඹේ ඇඩ්එක.එල්කේ සයිට් එක මොකද වුණේ? වැඩේ අතඇරල දැම්මද??
  5. cmtwap

    IKMAN.LK මුදල් අය කරය් .......

    දැන් දැන් ඉක්මන් එක පිරිහීගෙන යන කාලෙ යන්නෙ. මොකද උන් හැමදේටම වගේ දැන් සල්ලි ගන්නව. අනිත් දේ උන්ගෙ ඇඩ්වල ලෑන්ඩ් ෆෝන් නම්බර් දාන්නත් බෑ. විකල්පයක් ඕනි කාලෙ හරි.
  6. cmtwap

    කොලබ ඉඩම් වල මිල

    ඉක්මන් එකත් සයිට් එකක්ද බං? ඒක ඔච්චර උඩ ගිහින් තියෙන්නෙ ඒකට තරඟයක් දෙන්න සයිට් එකක් තවම නැති නිසානෙ. ලඟදිම හොඳ විකල්පයක් ඒවි. ඒක ෂුවර්.
  7. cmtwap

    Job vacancies

    PM machan
  8. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    දැන් ආණ්ඩුවෙන් නීතියක් පනවන්න යනව නේද ලන්ච් ෂීට් සහ පොලිතීන් බෑග් තහනම් කරන්න. මට හිතෙන හැටියට මේ දේ අපේ රටේ තියෙන කුණු ප්‍රශ්ණෙටනම් ලොකු පිළියමක් වේවි. ඒ වගේම මම හිතනව ප්ලාස්ටික් වතුර බෝතල් වුණත් මේ විදියට තහනම් වියයුතුයි කියල. එහෙම නැත්තම් මේ වගේ කුණු පරිසරයට මුදාහරින අයට විරුද්දව දැඩි නීති...
  9. cmtwap

    රට යන්න හදන්නෙ

    එක passport එකකට 2.5L hard liquor, 2 bottles of wine and 4 beers පුළුවන්
  10. cmtwap

    රට යන්න හදන්නෙ

    මචන් මෙහෙමයි. උඹට මාලෙ එයාර්පෝර්ට් එකෙන් ගන්න පුළුවන් බෝතල් ඕනි තරමක්. හැබැයි ඒව පන්නගන්න එක තියෙන්නෙ උඹේ අතේ. අහුවුණොත් සොරි තමයි.
  11. cmtwap

    presure pump

    ඕවර්හෙඩ් ටැංකියක් පාවිච්චි කරනවනම් ටැංකියෙ අවුට්පුට් එකට ටිකක් ඩයමීටර් එක වැඩි බට යූස් කරපන්. ඒ කියන්නෙ අඟල් එක හමාර විතර. ඊට පස්සෙ අනිත් ටැප් ලයින් වලට එනකොට ඒකෙන් රෙඩියුස් කරල ගනින්. ඒකෙනුත් සෑහෙන ප්‍රෙෂර් එකක් ගන්න පුළුවන්. නාන කාමරවලට මීට වඩා විශේෂ ක්‍රම තියෙනව.
  12. cmtwap

    presure pump

    ප්‍රෙෂර් එක වැඩි කරගන්න ප්‍රෙෂර් පම්ප්ම ඕනි වෙන්නෙ නෑ බං. සාමාන්‍ය බට වුණත් නිවැරදිව භාවිතා කරල අපිට පුළුවන් හොඳ ප්‍රෙෂර් එකක් ලබා ගන්න. ඕකට හොඳ ප්ලම්බර් කෙනෙක්ගෙන් උපදෙස් ගනින්. හැබැයි හයිඩ්‍රොලික් සහ හයිඩ්‍රොලොජි ගැන පොඩි හරි දැනුමක් තියෙන කෙනෙක්ව සෙට් කරගනින්.
  13. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    හදන්න බැරි නෑ බං. මුලින්ම මිනිස්සුන්ගෙ ඔළුවල තියෙන ඔය වගේ ආකල්ප හදන්න ඕනි.. "කරන්න බෑ. අපිට අමාරුයි. අපිට හයියක් නෑ, අපිට හැකියාවක් නෑ. අපිට මොකෝ..." රටේ මිනිස්සු හැමෝම මේ වගේ හිතුවොත් අන්තිමට නෑ, බෑ... කිය කියම තමයි ඉන්න වෙන්නෙ. අපිට පුළුවන් මේක වෙනස් කරන්න. මොකද අපි දකිනව අපේ ආච්චිල, සීයල...
  14. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    රටේ විනය හදන්න පුළුවන් විදියෙ නායකයෙක් හිටිය. හැබැයි එයා වුණත් පස්සෙ පස්සෙ කරපු දේවල් හරි ගියේ නැහැනෙ. අනිත් එක තමයි එයාගෙ වටේ හිටපු පිරිවර. ඒ කියන්නෙ නෑදෑ පිරිවර වගේම වටේ හිටපු ඇමතිල, මන්ත්‍රීල... උන් ඇවිල්ල තනිකරම කරේ ඒ ආණ්ඩුවෙ බලය අයුතු විදියට පාවිච්චි කරල උන්ගෙ වැඩ කරගත්ත එක විතරයි. ඒක අර...
  15. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    ඔව් මචන්. ඒක ඇත්ත. ඒත් ඇත්තටම මේ දේවල්වලට ජනතාව පොළඹවන වැඩේ කරන්න ඕනි පවත්නා රජයකින් නේද? රාජ්‍ය අනුග්‍රහයක් නැතිව මේ දේවල් කරන්න අමාරුයි. ඒත් මේ රාජ්‍ය නියෝජිතයො මොනවද කරන්නෙ කියල හිතාගන්න බෑ.
  16. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    රටට කර්මාන්තශාලා ගේන්න ඕනි. ඒක හරි. නමුත් ඊට වඩා දේවල් රටේ තියෙන සම්පත් භාවිතයෙන් කරන්න පුළුවන්. අතීතයේ ඉඳල අපේ රට ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ කෘෂිකාර්මික රටක් විදියට. රටෙන් හාල් පිටරටට පවා යවල තියෙනව. ඒත් දැන් මොකද වෙන්නෙ? රටින් හාල් ගෙන්නනව. මේව පාලකයොන්ගෙ වැරදි නෙවෙයිද? ඒ වගේම තමයි දැන් රටේ...
  17. cmtwap

    රට යන්න හදන්නෙ

    මචන්. උඹ මාලදිවයිනේ කොහෙටද යන්න හදන්නෙ? එහේ මේන් සිටි එකේනම් අවුලක් නෑ බන්. කන බොන දේවල් තියෙනව ඔක්කොම. සල්ලි මෙහෙන් ඩොලර් අරන් ගිහින් එහේ එයාර්පෝර්ට් එකෙන් රුෆියා වලට මාරු කරගනින්. එහේ පාවිච්චි වෙන්නෙ රුෆියා. රුෆියා එකක් සාමාන්‍යයෙන් රුපියල් 10ක් වගේ රේට් එකකට යන්නෙ. ලිකර් ගේනවනම් එහෙන් ගත්තත්...
  18. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    මහින්ද හිටියනම් හොඳයි තමයි. ඒත් මහින්ද උනත් අන්තිම කාලේ කරපු දේවල් නිසා තමයි එයාලගෙන් බලය ගිලිහුණේ. එයාල හිතුවෙ නෑ එයාලට කවදාවත් බලය අහිමිවෙයි කියල. අසීමිත කොමිස්, රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීම වගේ දේවල් තමයි ඒවලින් මූලිකම. ඒ වගේම තමයි එයාගේ වටේ හිටිය උදවිය. එයාලත් මහින්දගෙ පවර් හිතට අරන්...
  19. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    මේ කාළකණ්නිකම ඇතිවුණේ ජේ. ආර්. කියන එකාගේ විවෘත ආර්ථිකේ කියන ලබ්බෙන් පස්සෙ. මම හිතනව සුද්ද මේ රටේ හිටියනම් මේ රට මෙච්චර පස්සට යන්නෙ නෑ.
  20. cmtwap

    රට හදන්න පුළුවන් දේවල් කතා කරමුද?

    ඇත්තටම බං. අපිට තියෙන සම්පත්වලින් අපි හරියට ප්‍රයෝජන ගන්නවනම් මේ රට සුරලෝකයක් කරන්න බැරිකමක් නැහැ. මේ රටේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙලා තියෙන්නෙ. ඇත්තම කිව්වොත් එකෙක්ට එකෙක් නෑ. පාසලෙන් අපි ඉගෙනගත්ත දේවල්, දහම් පාසලෙන් ඉගෙනගත්ත දේවල් අපෙන් ගිලිහිලා තියෙන්නෙ වෙන මොකුත් නිසා නෙවෙයි මම හිතන්නෙ. මේ...

    No contents