හිතල බලපන් පොඩ්ඩක්. කාර්, වෑන්, බස්, ලොරි, ජිප්, ට්‍රක් ඇතුළු ඕනිම වාහනයක් විකුණන්න, ඒ වගේම ඉඩමක්, ගෙයක් දොරක්, ව්‍යාපාරික ස්ථානයක් විකුණන්න මුන් රුපියල් 1,900ක් ගන්නව. සාමාන්‍යයෙන් දවසකට මේ කැටගරි දෙකෙන්ම ඇඩ් 1000ක් වැටෙනව කියල හිතමු. එතකොට 1,900*1,000=1,900,000/= රුපියල් මිලියන 1.9යි. එතකොට...