1. cmtwap

    Sunny අක්ක ප්‍රෙග්නන්ට්

    ඒකිට එහෙම ලෙඩක්නම් නැතුව ඇති බං ශුවර් එකටම. මොකද ඕකුන් ඕව කරාට උන් ආරක්ෂාව ගැන හිතනව අපිට වඩා. මොකද උන් සෙක්ස් කරන්නෙ හැඟීම්වලට වහල් වෙලා නෙවෙයිනෙ අපි වගේ. උන් ඕව කරන්නෙ දවස් ගණන් ප්ලෑන් කරල.. හොඳට රෙඩි වෙලා.. :):):):):)
  2. cmtwap

    Colombo - Embilipitiya A/C (122)

    ඒ. සී. බස් එකක් තියෙනව බං මම හිතන්නෙ ඒක ඉරිදට විතරයි තියෙන්නෙ. හැබැයි හයිවේ එකක් තියෙනව. ඒක 122 රූට් එකේ නෙවෙයි යන්නෙ. කොටුවෙන් ඒක 3:40 වගේ එන්නෙ මට මතක හැටියට.
  3. cmtwap

    Sunny අක්ක ප්‍රෙග්නන්ට්

    මාත් එක්ක එකට වැඩ කරන එකා දැනටත් කියන්නෙ මේකි බඳින්න කැමතියි කියල. කී දෙනෙක් එක්ක මොන දේවල් කොයි විදියට කරත් කමක් නෑලු. ඌ කැමතියි මේකිට වරදට සමාව දෙන්න එකෙන්ම.:lol::lol::lol::lol:
  4. cmtwap

    Post your car's fuel efficiency

    Mitsubishi Lancer GLX CS1 About 14 km/L
  5. cmtwap

    විනාඩි පහක් වැය කරලා දවසට $1 ගානෙ හොයමුද?

    මේ වගේ ආතල් දෙන්න එපා ඕයි.. දවසට පැය අට වැඩ කරන එවුන්ට විනාඩි පහේ ඒව 96ක් තියෙනව. ඒ කියන්නෙ මේක කරන එකෙක්ට උඹ කියන විදියට USD 96ක් හොයන්න පුළුවන් දවසට. එතකොට වෙන වැඩ කරන්න දුක් විඳින්න ඕනි නැහැනෙ ඕයි.
  6. cmtwap

    A/L EXAM PAPERS

    BUMP:(:(:(:(
  7. cmtwap

    A/L EXAM PAPERS

    මචන්... මේ පාර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් කරන යාළුවො ඉන්නවද?? අනුමාන ප්‍රශ්ණ පත්‍ර මොනවහරි තියෙනවනම් අප්ලෝඩ් කරන්න පුළුවන්ද මචන්?? ඉස්කෝලවල එහෙම දුන්න නේද පලාත් වලට අදාලව පේපර්ස්?? ඒව තියෙනවනම් ඒව හරි කමක්නෑ දාන්න.. රෙප් දෙනව හැමෝටම.. මට ඕනි සබ්ජෙක්ට්ස්නම් වෙන්නෙ දේශපාලන විද්‍යාව කෘෂි විද්‍යාව...
  8. cmtwap

    WEBSITE THEME HELP

    හැමෝටම රෙප් දුන්න! 11+
  9. cmtwap

    WEBSITE THEME HELP

    මචන්.. මට පොඩි උදව්වක් ඕනි. දන්න එකෙක් කියපන්කො මේ වෙබ් සයිට් වලට (ikman.lk | ikmansri.lk) යූස් කරල තියෙන ටෙම්ප්ලේට් එක හරි, එහෙම නැත්තම් තීම් එක හරි මොකක්ද කියල... බම්ප් කරන උත්තර දෙන හැමෝටම රෙප් වලින් සලකනු ලැබේ
  10. cmtwap

    Ikman.lk භාවිතා කරමින් සිදු කරන වංචාවක්, හැමෝම දැ&#3

    මචන්.. මේ යූස් කරල තියෙන ටෙම්ප්ලේට් එක හරි තීම් එක හරි මොකක්ද කියපන්කො.
  11. cmtwap

    360 වුණේ ඇයි???

    හරි බං.. ඕක තමයි උත්තරේ.. :yes::yes::yes::yes::yes::yes::yes:
  12. cmtwap

    Baiscope එකේ

    දැන් සයිට් එක විකුණනල මම හිතන්නෙ.. අර "ඇටමොෂ්ෆියර් සිලෝන්" කියල ටීම් එකක් ගැන දාල තියෙන්නෙ සයිට් එක යටින්.. කලින් එහෙම තිබුණෙ නැහැනෙ.
  13. cmtwap

    Nulled Scripts Help Please

    නෑ බන්.. ඒකයි ආයෙත් ඒක බම්ප් කරල බැලුවෙ.. දැන් හරි. අයිඩියා එකක් ආව..:yes::yes::yes: ඔව්. 2015 එකක්.. උඹ ජොයින් වෙලත් නැද්ද මන්ද..:D:D:D එළ මචන්.. තැන්කූ කියල දුන්නට.. REP++ Added
  14. cmtwap

    360 වුණේ ඇයි???

    පිස්සුනෙහ්?? :D:D:D:D
  15. cmtwap

    360 වුණේ ඇයි???

    ගණිතමය විදියට හිතුවොත්නම් මීට වඩා වෙනස් පිළිතුරක් එන්න ඕනි බන්..
  16. cmtwap

    360 වුණේ ඇයි???

    ලෝක සම්මතය 360 වුණේ ඇයි කියල තමයි මමත් අහන්නෙ.. වෙන අගයක් දාන්න තිබුණනෙ...
  17. cmtwap

    360 වුණේ ඇයි???

    එහෙනම් උඹ කියන විදියට 584 කියල ගන්න තිබ්බනෙ??? එහෙම නැත්තම් ලස්සනට 300 කියල හරි 500 කියල හරි 1000 කියල හරි රවුම් ගාණක් දාගන්න තිබ්බනෙ??
  18. cmtwap

    Nulled Scripts Help Please

    එළ.. දන්නෙ නැති නිසා ඇහුවෙ බන්... ස්තූතීයි... ජෛයින් ජෛයම වීවා...

    No contents