ඔව්. හොඳ කතාවක් උඹ කිව්වෙ. මිනිස්සු මැරෙන්න ඕනි. ලෙඩ වෙන්න ඕනි. ඒත් ඒ දේවල් අපි විහින් කරගන්න ඕනිද,, එහෙම නැත්තම් ස්වාභාව ධර්මයට අනුව සිද්ධ වෙන්න දෙනවද කියල අපිම හිතල බලන්න ඕනි. මේ වගේ කමකට නැති, කාළකන්නි වැඩ කරනව කියන්නෙ අපි ස්වාභධර්මයට විරුද්ධ වෙනව කියන එක.
ඒ වගේම තමයි බං මේ දේවල්වලට රටේ, ලෝකෙ...