1. webhash

    කතරගම දෙවොලේ මුව මස්

    මචන් මම බයික් එකෙන් වැටුනා දෙපාරක් කෙල්ලත් එක්කම. දෙපාරම හිටියා මාසයක් විතර එකතැන..පළවෙනිපාර වැටුනේ බයික් එකට වදුරෙක් පැනලා. හිතන්නවත් වෙලාවක් නෑ.උගේ අැග උඩින් ගියා බැලන්ස් නැතුව වැටුනා. දෙවෙනි පාර ත්‍රීවීල් පො$නයෙක් එකපාර පාර හරහ දාලා බ්රේක් ගහල ලිස්සල ගිහින් වැටුනා.. අපේ අම්මල දේවාලෙක...
  2. webhash

    ඩිස්කවර් හෙඩ් ලයිට්

    මමත් Security ගැන හිතල බයික් එකට සෙට් කරා එලාම් සිස්ටම් එකක්. ඒ තමයි මම කරපු ලොකුම ගොන් කම කියල මට තේරුණා ටික දවසකින්.. බැටරි එකට කෙල වුණා.. CDI Unit එකට කෙල වෙලා Starter Motor එක වදින්න ගත්තා එකදිගට. තව ටිකෙන් Starter Motor එකටත් බඩු හරි.. එදායින් පස්සේ After Market බඩු සෙට් කරේ නෑ බයික් එකට..
  3. webhash

    ඩිස්කවර් හෙඩ් ලයිට්

    උඹ ඔය කරගෙන තියෙන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි පුතී.. උඹ රෑ වෙලා ඔය ලයිට් එකත් දාගෙන පාරේ යන වෙලාවක නිකමට ගෙදරට කෝල් එකක් දීලා අහපන් අම්මට අාච්චිට කී පාරක් කිවිසුම් ගියාද කියල.. හත් මුතු පරම්පරාවම මතක් වෙන වැඩක් පුතී ඔය කරල තියෙන්නේ..:yes::yes:
  4. webhash

    සෙක්ස් රූටින් - Sex Routine

    සෙක්ස් බම්ප්..
  5. webhash

    මාදුගගේ දියරෑලි අතරින් සිනා සිසී බල&#

    අනිවා කියපන්.. මම සතියේ දවස්වල නම් කොළඹ මචෝ ඉන්නේ.. සතිඅන්තේ විතරයි ගෙදර යන්නේ.. ඒ නිසා ටිකක් කලින් කියපන්..
  6. webhash

    මාදුගගේ දියරෑලි අතරින් සිනා සිසී බල&#

    අායේ එන අය කලින් කියපන්.. පුලුවන් විදියට සප් එකක් දෙන්නම් එන අයට.. මගේ යාලුවෙක්ගේ බෝට් සර්විස් එකක් තියෙනවා.. මිනිහව සෙට් කරල දෙන්න පුලුවන් අඩුවට..:yes::yes:
  7. webhash

    මාදුගගේ දියරෑලි අතරින් සිනා සිසී බල&#

    අඩෝ එන්න කලින් පොඩ්ඩක් දැනුවත් කරන්න තිබුනනේ මචෝ. අපේ ඒරියා එකනේ.. උඹලට ගග මැද ලන්ච් ගන්න සෙට් කරන්න තිබ්බා..
  8. webhash

    පුද්ගලිකයි රහසිගතයි! : Q&A ඔබේ ලිංගික ගැටළුව&#35

    දරුණු ලෙඩක් මචන් දරුණු ලෙඩක්.. ගොක්කොල පේනවද රෑට??
  9. webhash

    ආයේ බොරු ඕනා නැ කෙලින්ම බහින්න්නම්කො

    නෙද්දකින් හිගන්නා..
  10. webhash

    හායි පකයියනේ.....

    කවුද බන් මූ??:lol::lol::lol:
  11. webhash

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තම&#

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තම&# පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වැඩ කරන කෙනෙක් ඉන්නවද කවුරුහරි?? පොඩි විස්තර ටිකක් තියෙනව දැනගන්න...:confused::confused:
  12. webhash

    Cartoon of the day

    බිජු ලිහිණියා කියන්නේ මොකාද බන්?? :confused::confused:
  13. webhash

    Reduce Job Stress

    අාසද පුතී??? අාසද???
  14. webhash

    Reduce Job Stress

    ඔෆිස් එකේ බැල්කනි එකට එනවා එපා උනාම.. පාරෙන් එහා පැත්තේ තියෙන Institute එකේ ඉන්න කෙල්ලෝ දිහා බලන් ඉන්නවා, උන් එක්ක පාෙඩි හිනාවක් දාලා අායිම ඔෆිස් ඒක අැතුලට එනවා ඉතින්..:sorry::sorry: එයාලා ඔ්ෆ් වෙලා යන වෙලාවට බැල්කනි එකට වෙලා හිටියොත් චුට්ටක් කතා කරල යනවා මාත් එක්ක..
  15. webhash

    මේ_චීස්_භොඳද?

    ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ චීස් කනවද?? ඒ චීස් කනවද මේ...
  16. webhash

    menna meka hoyala denta meyala - web desining

    Owl-carousel Use krala balapan. me features okkoma wage thiyenwa.:yes:
  17. webhash

    love ප්‍රශ්නයක්.. කෙල්ලගෙන් කැමතිද ඇහුවා

    මේ ක්‍රමේටවත් නවත්තගන්න බලපන්..

    No contents