හායි මචන්ලා.. ඔන්න මමත් මගේ එක්ස්පීරියන්ස් එකක් අරන් ආවා.. හැබැයි මේක ස්පා වලට සම්බන්ධයක් නම් නෑ වැඩිය.. මේකයි සීන් එක.. මම වැඩකරන කම්පැනි එකෙන් අවුරුද්ද අවසානේ ඩිනර් එකක් දෙනවා ඔෆිස් එකේ හැමෝටම. ඒක තරු පන්තියේ හොටෙල් එකක තමයි දෙන්නේ..:yes: මේ අවුරුද්දේ බොසා ලංකාවේ හිටපු නැති නිසා ඒ...