කෙල්ලො එක්ක මොනවද කතා කරන්නෙ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,214
    18,857
    113
    අදාල නෑනේ
    මේ දවස් වලනම්
    වඳ රනිල අස් වෙයිද
    මහින්ද හොරා ආයෙ බලය ගනීද
    පඹ සිරිසේනය රට අරාජික කරයිද
    ජෙප්පන්ට දේශපාලන අනාගතයක් තියෙයිද
    ඔන්න ඔය වගෙ දේවල් තමයි බන්
     

    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    272
    0
    math issara malak kaduwa.
    eya kiyawanawa. man ahan innawa.
    hmm hmm kiya kiya innawa ithin.
    welawakata ahanawa oya mama kiyana dewal ahagenada inne kiyala?
    ow kiyapuwama ayeth kiyawanna gannawa. paw ithin :D
     
    • Haha
    Reactions: AnjanaROCK

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :rofl::rofl::rofl::rofl::rofl:


    රනිල් මෛත්‍රී එකත් වෙලා 2020 වෙනකම් රට ගෙනියයිද රටේ භෞමික අකන්ඩත්වය එතකන් ආරක්ෂා වෙලා තියෙයිද ජෙප්පන්ට ගම දුන්නොත් ගමෙන් යන්න වෙයිද මහින්ද 2020 ජානාදිපති වෙන්න බැරිද ඔවා තමයි ඉතින්
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    ක්ලාස් වල වෙච්ච ඒවා,අනිත් කෙල්ලොන්ගේ චාටර් වැඩ, කොල්ලෝ පස්සෙන් ආපුවා, බස් ජැක් වැදුන ඒවා. මාත් ඉතින් අනේ ඇත්තද,ඔව් නේද,හ්ම්,බොරු නේද,නෑ...,එපාර වගේ වචන දාලා අවුස්සලා පල්හෑලි අහන් ඉන්නවා :rofl:
     

    Cruelbank

    Member
    Dec 26, 2017
    556
    27
    0
    office eke ewa. ude office ynakota wena ewa. ekige nadayonge ewa ammmoh. mama ithin hmmm haa kiya kiya innawa. api monawa hari kiyna kota unta wadi wela ahan inna amarui. ganu ithin hama welema complaining ne ban. okkoma ehemai mata nam hambuna. apith negative wenawa un kiyna ewa ahuwama. ehema nathi ekama eka kellai hambune a huththith marry karala aus giya :(
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    හම්මා්ෙ සල්ලි දීලා පිරිත් අහනවා වගේ බන්.. කියවනවා කියවනවා මමත් අහන් ඉන්නවා.. :sorry::sorry: යාලුවොන්ගේ විස්තර කියනකොට මම ඉතින් ටිකක් හොදට අහන් ඉන්නවා වගේ පෙන්නල යාලුවෝ ගැන විස්තර අහනවා..තවම තනිකඩද බෝයිෆ්‍ෙරන්ඩ් කෙනෙක් ඉන්නවද ගෙවල් කොහෙද කියල වටෙන් විස්තර අහන්න පටන් ගත්ත ගමන් කතාව නවතිනවා..:cool: ඊට පස්සේ ඔයාට මට වඩා අනිත් කෙල්ලොන්ගේ විස්තර තමයි වැදගත් කියල ෆෝන් ඒක තියනවා..:baffled: ඊට පස්සේ මම මගේ වැඩ.. :lol::lol:
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    රනිල් මෛත්‍රී එකත් වෙලා 2020 වෙනකම් රට ගෙනියයිද රටේ භෞමික අකන්ඩත්වය එතකන් ආරක්ෂා වෙලා තියෙයිද ජෙප්පන්ට ගම දුන්නොත් ගමෙන් යන්න වෙයිද මහින්ද 2020 ජානාදිපති වෙන්න බැරිද ඔවා තමයි ඉතින්
    :lol::lol::lol:
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Janith1994:22915060 said:
    Kellatai Kollatai katha karanna deyak nethiwa golu wela innawa kiyanne LOVE 1 na kiyana ekada?

    Ehemama kyannat be mcn. Maget 1st love eka ohoma tama. Kata krapu dyk ntima taram. Mata tama htaganna be eki mai love krada kyalawat. Set una anit kellonam ehema ne kywanwa iwarayk netuwa.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඉස්සර කෙල්ල ෆෝන් එකෙන් කියො කියො ඉන්නකොට මට නින්ද ගියා. උදෙ බලනකොට රුපියල් 800ක් කැපිලා. තරහට ෆෝන් එක කට් කරලත් නෑ. ඒ වගේ හු**යෙක්ටත් ලව් කරා. දැන් එකකට ට්‍රයි කරනවා සූකිරි කෑල්ලක්. :P
     
    • Haha
    Reactions: Chimpanzee Putha