උපුටා ගෑනීම -
බුට් කාලා ඇති උන් සහ කන්න වෙයි කියලා හිතන උන්ට පින් පිණිස මේ පොස්ට් එක ටයිප් කරමි ...
කෙල්ලෙක් උඹට බොක්කෙන් ලව් කරා නම් කිසිම හේතුවක් උඩ උඹව දාලා යන්නේ නෑ...
ගෙදර ප්‍රශ්න,අයියලාගේ ප්‍රශ්න,සල්ලි ප්‍රශ්න,උගත් නුගත් කුල මල ප්‍රශ්න හෝ වෙන උඹේ වැරදි නිසාවත් දාලා යන්නේ නෑ...
හරි...