කතාව ගැන පොඩි හැඳින්වීමක් කරනවනම් රේචල් කියන්නේ මොසාඩ් ඔත්තු සේවය මගින් ටෙහ්රාන් වල සිටින ව්‍යාපාරිකයෙක්ව හසු කර ගන්න බඳවාගන්න ඔත්තුකාරියක්. ඇය ඊශ්‍රායලයට යන්නේ ඉංග්‍රීසි ගුරුවරියක් විදිහටයි. ඇයව මේ මෙහෙයුමට බඳවගන්නේ තෝමස් නැමති මෙහෙයවන්නෙක් හෙහවත් handler කෙනෙක් විසින්. ඔහුට තියෙන්නේ රේචල්ගෙන්...