ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය රසායනාගාරය, රජය වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන්ව ඉවත්ව ඇති බව බව වාර්තා වේ.
මෙම ඉවත්වීමට හේතුව ලෙස ඔවුන් පවසා ඇත්තේ, පී.සී.ආර්. පරීක්ෂණ සිදු කර, තම ආයතනය මගින් සියයට සියයක්ම ආසාදිතයන් බවට තහවුරු කරන ආසාදිතයන් පවා, අවසන් වාර්තා සැකසීමේ දී රජය...