1. Challenger SRT8

    එරෝසන් ඇතුළු බයියනි.. වහා මැදිහත් වෙන්න.

    එරෝසන් ඇතුළු බයියනි.. වහා මැදිහත් වෙන්න. හමුදාපති මෙහෙම එකකට එකග වෙලා ද? මේක ගෝටාගේ එකම රටක් එකම නීතියක් ප්‍රතිපත්තියට විරුද්දයි. ඊටත් WHO වලට පිටින් ගිහින් මේක බෝ වෙලා අපිට මැරෙන්න වෙන්නේ.
  2. Challenger SRT8

    ගෙදර ඉදන් වැඩක් කරපු උන්

    ගෙදර ඉදන් වැඩක් කරපු උන් Zd1FhfbI5Ps
  3. Challenger SRT8

    හාමුදුරුවන්ගෙන් පණිවිඩයක්

    හාමුදුරුවන්ගෙන් පණිවිඩයක් gYUgDs-49cM
  4. Challenger SRT8

    අනෙත් අයට උදව් කරන්න - නාගා

    අනෙත් අයට උදව් කරන්න - නාගා nsAs63vjLcM
  5. Challenger SRT8

    Don't try to be like patient 31

    ශ්‍රී ලංකාවේ covid-19 රෝගීන් 18 දෙනෙක් වාර්තා වෙලා ඉන්න වෙලාවේ පොඩි දෙයක් කියන්න හිතුණා.. මේ සටහන මම පටන් ගන්නෙ "Don't try to be like patient 31" කියලා ... කවුද මේ patient 31 කියන්නෙ? දකුණු කොරියාව කියන්නෙ චීනයට පස්සෙ ඉතාම සීඝ්‍රයෙන් මේ වෛරසය මුලින්ම ව්‍යාප්ත වුන රටක්.. හැබැයි ඒ යම් හේතුවක්...
  6. Challenger SRT8

    අඩුවූ ඉන්ධන මිල සහනය පරිප්පු සහ විදුලි බි&#351

    අඩුවූ ඉන්ධන මිල සහනය පරිප්පු සහ විදුලි බි&#351 අඩුවූ ඉන්ධන මිල සහනය පරිප්පු සහ විදුලි බිලට දෙන්නැයි ජනපතිගෙන් උපදෙස් වැඩි විස්තර-http://ow.ly/UDNN50yLNYX අද දෙරණ සිංහල https://www.facebook.com/sinhala.adaderana.lk/photos/a.329680883743300/3024895514221810/?type=3
  7. Challenger SRT8

    මුනට කොයිල් ද බන්

    මුනට කොයිල් ද බන් වතුකරයේ වෙනම විශ්වවිද්‍යාලයක් අරඹන බව උසස් අධ්‍යාපන ඇමැති කියයි හැටන් කොටගල ප්‍රදේශයේ වතුකරයේ විශ්වවිද්‍යාලය සදහා තේරී පත් වන සිසු සිසුවියන් වෙනුවෙන් විශ්වවිද්‍යාලයක් කඩිනමින් ආරම්භ කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය තුළ දැනට පැන...
  8. Challenger SRT8

    මේ කවුරු වෙන්න ඇතිද

    මේ කවුරු වෙන්න ඇතිද
  9. Challenger SRT8

    මහේෂ්ට, පල්ලෙවත්තට චන්ද

    මහේෂ්ට, පල්ලෙවත්තට චන්ද ගියවර මහේෂ්ට, පල්ලෙවත්තට චන්දය දුන් අය මේ පාර දෙන්නේ කාටද 1. පොහොට්ටුව 2. UNP / සමගි බලවේගේ 3. ජන බලවේගේ 4. වෙනත්
  10. Challenger SRT8

    නාගා එකතු කරපු සල්ලි වලට වෙච්ච දේ

    නාගා එකතු කරපු සල්ලි වලට වෙච්ච දේ =AT0t6ZTeiKyXjh3h5ZiRKFHmoOHalUIALJLNfMsbkTzcVpvMQ5UG0vBXVWtUiRA2XQ52TGULdcz0P4wpRVMDENa9elEqEQ6eMX6A30gbY-yP1Exoup1cksCu4Alu0HU1qOHr4uLjUhTQ6caP3Uo6Xg"]විගණන වාර්තාව
  11. Challenger SRT8

    මෙහෙමත් නාම යෝජනා ලැබෙනකොට මොන කතාද

    මෙහෙමත් නාම යෝජනා ලැබෙනකොට මොන කතාද හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට බන්ධනාගාරයේ සිටියදීම නාම යෝජනා පත්‍රයට අත්සන් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (06) අවසර දුන්නේය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ වසර තුනක කාලය තුළ නීතීවිරෝධි ක්‍රියාකාරකම්...
  12. Challenger SRT8

    මන්ත්‍රී ආසන බෙදෙන හැටි

    මන්ත්‍රී ආසන බෙදෙන හැටි
  13. Challenger SRT8

    ඇප ගන්නකන් මෙයාලට පපුවේ අමාරු හැදෙයි නෙහ&#3530

    ඇප ගන්නකන් මෙයාලට පපුවේ අමාරු හැදෙයි නෙහ&#3530 හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට නියෝග කර තිබේ. lankadeepa.lk
  14. Challenger SRT8

    අන්කල්ට තද වෙලා

    අන්කල්ට තද වෙලා 2i1hdHVslOw
  15. Challenger SRT8

    අඩේ ඔන්න ඇමතිවරු. මේ කාලේ ගොඩක් වටිනවා

    අඩේ ඔන්න ඇමතිවරු. මේ කාලේ ගොඩක් වටිනවා
  16. Challenger SRT8

    ව්‍යවස්ථාව පෙබරවාරි 29 වෙනිදා [ නාගා ]

    ව්‍යවස්ථාව පෙබරවාරි 29 වෙනිදා [ නාගා ] X8q-RBNYSaU
  17. Challenger SRT8

    පාස්කු ප්‍රහාරේ

    පාස්කු ප්‍රහාරේ පාස්කු ප්‍රහාරේ කාලේ පොහොට්ටුවෝ කිව්වා වැරදිකරුවෝ මයිත්‍රී, රනිල් කියල යහපාලුවෝ කිව්වා එක චන්දෙ දිනන්න මහින්දගෙයි ගොටගෙයි වැඩක් කියල අතලොස්සක් නිරපාක්ෂිකයෝ කිව්වා 225 ම වැරදි කියල අන්තිමට යහපලුවෝ බොරුවට දෙන්නෙක්ව හිරේ දැම්ම. උන් දැන් නිදහස් දඩුවම් දෙන්න කියල ආපු පොහොට්ටුවෝ...
  18. Challenger SRT8

    සුපුරුදු නාටකේ නැවතත්

    සුපුරුදු නාටකේ නැවතත් හමුදාපති පත් කර සෑහෙන කලක් ගතවී ඇත මහමැතිවරණය ලංවනවිට ඇමරිකාවට හමුදාපති මතක් වෙලා සුමන්දිරන්, සම්බන්දන් නැවතත් කොටි හිතවාදී කතා පටන් අරන් බයියෝ ටෝයියෝ පිල් බෙදිලා ගහගන්නවා මහා බැංකු හොරු අමතකයි පාස්කු ප්‍රහාරේ අමතකයි පෙර්මිට් හොරකම් අමතකයි රන්ජගේ රේකොඩින් අමතකයි...
  19. Challenger SRT8

    මොලේ තියන ගැනු කෙනෙක්

    මොලේ තියන ගැනු කෙනෙක් KIAJYMPszFY ඇය දෙන අවවාදය තමා වැදගත් :yes:
  20. Challenger SRT8

    හිරේට කියල රෝහල් ගතවීමේ ත්රෙන්ඩ් එක

    හිරේට කියල රෝහල් ගතවීමේ ත්රෙන්ඩ් එක උදයංග වීරතුංග බන්ධනාගාර රෝහලට http://24.siyathafm.lk/udayanga-weeratunga-to-be-taken-to-the-prison-hospital/ නීතිය වල් වැදුන රටක මේවා තමා බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ රටේ තියන ලොකුම ප්‍රශ්නේ නීතියක් නැති එක කිව්වට මිනිස්සුන්ට තේරෙන්නේ නැ නේ.

    No contents