ඔන්න යාලුවෙ අපිට නැවතත් රගර්, එල්ලෙ, ක්‍රිකට්, කාර් රේස් එහෙම බලන්න පුළුවන් :-D :-D
සී.එස්.එන් නාලිකා නඩුව අභියාචනාධිකරණයේදී සමථයකට
එම නාලිකාවට ලබා දී තිබූ විකාශන බලපත්‍ර ය අවලංගු කරමින් 2016 වසරේ දී එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයා විසින් නිකුත් කරන ලද ලිපිය ඉල්ලා අස් කර ගැනීමට...