චන්දය කටුගාන්න එපා
ඔයාලගේ වටිනා චන්දය චන්දය කටුගාන්න එපා
ඔයාලට මේ ඉන්න දේශපාලුවන් සහ පක්ෂ එපා වෙලා නම් ඉන්නේ, ඔයාලගේ වටිනා චන්දය ප්‍රකාශ නොකර ඉන්නවත්, කටු ගාන්නවත් එපා.
මෙවර චන්දයට ජොලියට ඉදිරිපත්වෙන, කිසිම ප්‍රචාරණ කටයුත්තක් නොකළ, නමවත් අහල නැති කෙනෙකුට ඔබේ චන්දය ප්‍රකාශ කරන්න.
ඇයි මම එහෙම...