T-shirt Printing Places | Help!

Mar 13, 2007
1,266
108
0
@Home
මට t-shirt වගයක් මහගන්ඩ හා ඒවා print කරගන්ඩ ඔන වෙලා තියනව. 50 විතර වගේ. හොද තෑන් ටිකක් කියන්ඩලකෝ.Borella හරියෙන්නම් වඩා හොදයි

Danne naththam plz Bump akak deela yanda :oo::oo::oo::dull:
 

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    කරන්න පුලුවන් බන් .... ඕන නම් පී එම් කරහන් ...