1. sahan42

    usb ලොක් කරමු.....මැක්සා වැඩක්

    usb ලොක් කරමු.....මැක්සා වැඩක් දැන් අපෙ මැචින් වල තියෙන usb port වලට ගහන ඕනැම ජරාවක් ගන්නවනෙ අපෙන් අහන්නෙ බලන්නෙ නැතිව... (තමන්ගෙ දත්ත උනත් උස්සන පුලුවන් ඔය USB එකට පෙන් ඩ්‍රයිව් එකක් ගහලා කොපි කර ගත්තම) මෙ කාලෙ ඉන්නවනෙ වැඩ්ඩො වෙන්න දගලන අය (හැකැර් කෙනෙක් කියාගෙන ) අන්න එ වගෙ අය කරන්නෙ කාගෙ...
  2. sahan42

    පේපැල් හෙල්ප්

    මම පෙන් එකක් ගත්තා.ඒක ෆේක් එකක්.සෙලර්ට කිව්වම රීෆන්ඩ් කරා, සල්ලි පේපැල් එකෙන් කාඩ් එකට විත්ඩ්‍රොව් කරපු එක කම්ප්ලීට් වෙලා තියෙන්නේ. ඒත් සල්ලි තාම බැන්කු අකවුන්ට් එකට වැටිලා නෑ.අදට සතියයි දවස් තුනක් විතර වෙනවා.. තව කල් යනවද කාඩ් එකට සල්ලි වැටෙන්න?? හෙල් මී :dull::dull::dull::sorry:
  3. sahan42

    මාලිංගලා මංජුලා සහ චින්තනලා

    මාලිංගලා මංජුලා සහ චින්තනලා අද කාටවත් නොදැනෙන්න මංජුගේ රන් පදක්කම නැති වී තිබේ.එදා මංජුව කරේ තියාගෙන යන්නට සිටි බොහෝ දෙනක් මංජු සමග නැත. මා මීට පෙරද මේ ගැන ලිව්වෙමි.මංජුගෙන් ශ්‍රී ලංකාවට ලැබුනු රන් පදක්කම වේල්සයට යද්දි අද මංජු සුසුම් හෙලනවා විය හැක.එදා රන් පදක්කම පිටින් රන් තලියකටත් වඩා වටිනා...
  4. sahan42

    හච් සිම් දෙනවා

    හච් සිම් දෙනවා එක එකාට හච් සිම් ගන්න දහස් ගන්නන් දෙන්න එපා මචන් :no::no:ලා...දැන් හච් බ්‍රාන්ච් එකකට ගියාම රුපියල් 600කට සිම් ගන්න පුලුවන්.. :yes::yes: කට්ටිය දැනුවත් උනොත් හොදයි කියලා හිතලයි දැම්මේ... :growl::growl:
  5. sahan42

    රත්ගමයාගෙන් ---වෙන්විම---

    රත්ගමයාගෙන් ---වෙන්විම--- ආදරණීය වස්තු, මතකද... ඉස්සර අපි පන්ති ගියපු දවස් මහා හයියෙන් වහින කොට චූටිම චූටි කුඩයක් යටට වෙලා මාව තෙම්මන්නේ නැතුව එක්කගෙන ගිය හැටි.... අදත් ඒ විදිහටම වහිනවා ඒත් කුඩේ යටින් යන්න අපි දෙන්නා නෑ මතකද... පන්තියේ ඉස්සරහම පේලියට වෙලා ප්‍රශ්න වලට උත්තර හොයපු හැටි.. වැරදුන...
  6. sahan42

    හැක(ර්)

    මුලින්ම පොඩි සිද්දියක් කියන්නම්. මම SLIIT එකට ගිය අලුත අපිට lecture එකකට ආපු lecturer කෙනෙක් එයාගෙ පලවෙනි lecture එකේදි අපිට කිවුව පරිඝණක වෛරස් එකක් හදන්න ආසාවෙන් ඉන්න අය ඉන්නව නම් අත උස්සන්න කියල. ආසාවක් තිබ්බත් හැමෝම හිතුවෙ වෛරස් එකක් හදනව කියන්නෙ නරක දෙයක් නිසා අත උස්සල චාටර් වෙන්න වෙයි කියල...
  7. sahan42

    demonoid ඇවිල්ලා

    ඔන්න...ඉක්මන් කරන්න...ඩිමෝනොයිඩ් එකේ රෙජිස්ටර් වෙන්න පුලුවන් කාලය්ක් දීලා...පුලුවන් තරම් ඉක්මන් වෙලා අකවුන්ට් එක හදා ගන්න :cool::cool: ප.ලි [SIZE="7"][COLOR="Red"]එම අවස්තාව අවසාන වී ඇත...කනගාටුයි......හරියටම පැය 24ක් ලබා දි තිබුනා..
  8. sahan42

    අවසන් නිසදැස

    මට ලියන්න්න පුලුවන්.... හුගාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්.. හොදයි... මම මෙහෙම ලියන්නම්.. රෑ අහසේ තරු පායලා.. ලස්සනට දිලිසෙනවා... ඉතින්.. මට ගොඩාක් දුක හිතෙන විදිහට ලියන්න පුලුවන්.. දන්නවද.... මම එයාට ආදරේ කරා... සමහර විට එයත් මට ආදරේ කරන්න ඇති... අද වගේ දවසක මම එයාව තුරුල් කරන් අතොරක්...
  9. sahan42

    ඔයාලගේම online radio චැනල් එකක්

    ඔයාලගේම online radio චැනල් එකක් කොහොමද තමන්ගේම කියලා රේඩියෝ චැනල් එකක් තියෙනව නම්..මරු නේ... හැමෝටම ඇහෙන්න අපේ සිංදු දාන්න පුලුවන් නේ...ඒක කරන්නේ කොහොමද කියලා අපි බලමු මුලින්ම ඉතින් ඔන කරන්නෙ අවශ්‍යතාවය :P ඒක ඉතින් ගොඩක් අයට තියනවනෙ.. මම කියන්නම් ‍කොහොමද කරන්නෙ කියල.. මම මේකට යොදා ගන්නෙ...
  10. sahan42

    මෙන්න රජ ෆොටෝ ටිකක්

    රාජපක්ෂවරු ගොසිප් 9 එකේ තමා තිබ්බේ...රීපොස්ට් ද දන්නේ නෑ...ටිකක් විතර පරනයි හැබැයි... මෙයා නම් ලස්සනයි...මාව සුදු වෑන් එකකින් උස්සයිද දන්නේ නෑ..අපිට කොයින්ද පූසෝ මාලු කියලා හිත හදා ගන්න ඕන :(:(
  11. sahan42

    පියඹා.... යනවා මා ආකාසයේ.....

    පියඹා.... යනවා මා ආකාසයේ..... පුරුදු විදිහටම මම විහාර මහා දේවී එක ඉස්සරහ පාරෙන් ඇවිදගෙන ගියේ කිසිම අරමුනක් නැතිව..ඉස්සර ඉදලම මේ පාර දිගේ ඇවිදගෙන යන එක මගේ පුරුද්දක් වෙලා තිබුනා.පාර දෙපැත්තේ අදින චිත්‍ර බලන්න මගේ හිත කොච්චර ආස කරාද කියලා මම වත් දන්නේ නෑ..එතන චිත්‍ර අදින අය ගොඩක් මාත් එක්ක...
  12. sahan42

    Webcam එකෙන් වැඩ දාන්න

    Webcam එකෙන් වැඩ දාන්න ඔන්න අද දෙන්න යන්නේ තවත් අලුත් මෘදුකාංගයක්.. නම තමයි Web Cam Max. මේකෙන් වෙන්නේ අපි Skype හරහා වගේ ඇමතුමක් ලබාගද්දි අපේ පින්තුරේට එක එක Effects, Faces, Emoctaions එහෙම දාන එකයි. ඔය ඉහල පින්තුරේ වගේ Effects එකසිය ගානක් අපිට දාගන්න පුලුවන්.. තව ඕනේනම් අපිට අලුතෙන් ඇතුල්...
  13. sahan42

    nokia phone codes ඔක්කොම

    On the main screen type in: *#06# for checking the IMEI (International Mobile Equipment Identity). *#7780# reset to factory settings. *#67705646# This will clear the LCD display(operator logo). *#0000# To view software version. *#2820# Bluetooth device address. *#746025625# Sim clock...
  14. sahan42

    SAMSUNG PHONE codes ඔක්කොම

    SAMSUNG PHONE USERS , here all secret codes Serial number: *#0001# Battery status- Memory capacity : *#9998*246# Debug screen: *#9998*324# - *#8999*324# LCD kontrast: *#9998*523# Vibration test: *#9998*842# - *#8999*842# Alarm beeper - Ringtone test : *#9998*289# - *#8999*289# Smiley: *#9125#...
  15. sahan42

    වැදගත් RUN Commands ටිකක්

    වැදගත් RUN Commands ටිකක් මෙන්න තියෙනවා වැදගත් run කමාන්ඩ්ස් ටිකක්..කට්ටියට වැදගත් වේවි... :yes::yes: Accessibility Controls – access.cpl Add Hardware Wizard – hdwwiz.cpl Add/Remove Programs – appwiz.cpl Administrative Tools – control admintools Automatic Updates –...
  16. sahan42

    ebay feedback සිංහලෙන් 2

    ඔන්න දෙවෙනිපාරට සිංහලෙන් ෆීඩ් බැක් එකක් දැම්මා... අපේ රට ආසියාවේ අයිස්චර්යා රායි කරවමු..... එන්න..රොත්ත පිටින් එන්න :lol::lol::lol::lol::lol::lol::lol::lol: මෙහි බඩු යනු ITEM බව සලකන්න...බොලාගේ හිත් වල් උනාට මට කරන්න දෙයක් නෑ :lol::lol:
  17. sahan42

    අප්පට සිරි

    ෆොටෝ ශොප් නම් නෙමේ.. :yes::yes:
  18. sahan42

    LCD සහ LED Monitor අතර වෙනස

    පරිගණකයත් සමග මුල් කාලයේ පැවති එකම මොනිටර් වර්ගය වූයේ CRT [ Cathode Ray Tube ] මොනිටරයන්ය.නමුත් පසුකාලීනව LCD [ Liquid Crystal Display ] මොනිටර පැමිණීමත් සමග එය වෙනස් විය.මේ වන විට එයද වෙනස්වී LED [ Light Emitting Diode ] මොනිටර පැමිණ ඇත. මොකක්ද මේ LED කියන්නේ සහ LCD සහ LED අතර වෙනස මෙම ලිපිය...
  19. sahan42

    3D TV ගැන දැනගන්න

    3D TV ප්‍රසිද්ද වෙන්න ප්‍රදාන හේතුව තමා 3D Films නිර්මානය වීම. pixar ගේ up ෆිල්ම් එක සහ cameron ගේ avatar ෆිල්ම් එක තමා හොන්දම උදාහරන . 3D tvතාක්ශනය දියුනු කරන්න පටන් අරගෙන තියෙන්නෙ 2009 විතර ඉදල… 3d tv නිර්මානය කිරීමේදී යොදා ගන්නා තාක්ශනික ක්‍රම කීපයක් තියෙනව. එක එක සමාගම් එක් එක ක්‍රම තමා...
  20. sahan42

    මාර්ක්ගෙන් රත්ගමයට ලියුමක්

    මාර්ක්ගෙන් රත්ගමයට ලියුමක් හිතවත් මල්ලා වෙත, මට සිංහල බැරිය..ඒත් මම මේක ලියන්නේ අබේසුන්දර මාමාට කියාලාය..ඉතින් මේකේ පිටපත ගැන මට වග කියන්නට බැරිය. සුදු මල්ලියේ...අහ්..උඹ බය උනා යැයි මම දනිමි..අපේ රටේ බහුතරයක් 'ගේ' උනාට මම ගේ නොවෙමි..ලැජ්ජා නැතුව කියවන්න මයේ අම්මා.. මෙය හුදෙක් ආතල් එක තකා ලියනා...

    No contents