ebay feedback සිංහලෙන් 2

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඔන්න දෙවෙනිපාරට සිංහලෙන් ෆීඩ් බැක් එකක් දැම්මා...
අපේ රට ආසියාවේ අයිස්චර්යා රායි කරවමු.....
එන්න..රොත්ත පිටින් එන්න
:lol::lol::lol::lol::lol::lol::lol::lol:

untitled.JPG

මෙහි බඩු යනු ITEM බව සලකන්න...බොලාගේ හිත් වල් උනාට මට කරන්න දෙයක් නෑ
:lol::lol:
 
Last edited:

System32

Junior member
  • May 5, 2006
    97
    15
    8
    කොපියක්... උඹට කලිං මම කරා.. :P උඹ එදා කිව්වෙ ඒක එඩිටඩ් කියලා.... :P :P අද මොකෝ කියන්නෙ..?? :P
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    කොපියක්... උඹට කලිං මම කරා.. :P උඹ එදා කිව්වෙ ඒක එඩිටඩ් කියලා.... :P :P අද මොකෝ කියන්නෙ..?? :P

    උඹ ෆීඩ් බැක් එක දාලා තිබුනේ නෑ..නිකම් ලියලා විතරයි තිබ්බේ...පබ්ලිශ් කොරේ නෑ :lol::lol:
     
    System32

    Junior member
  • May 5, 2006
    97
    15
    8
    උඹ ෆීඩ් බැක් එක දාලා තිබුනේ නෑ..නිකම් ලියලා විතරයි තිබ්බේ...පබ්ලිශ් කොරේ නෑ :lol::lol:

    ඉස්ක්රීන් එකක් ඕනේ..?? :P
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    uba awilla mole nathi mee harakek.. yako ebay eken shopping karana ayagen keeyen keedenada sinhala danna ewun inne? wedi hariyak 99.999999% ma inne english danna minissu.. uba sinhalen feedback damma kiyala unta sinhala therena ekakye. :P
     
    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    uba awilla mole nathi mee harakek.. yako ebay eken shopping karana ayagen keeyen keedenada sinhala danna ewun inne? wedi hariyak 99.999999% ma inne english danna minissu.. uba sinhalen feedback damma kiyala unta sinhala therena ekakye. :P

    ඊබේ එක දැන් තියෙන්නේ ලංකාවේ උන්ගේ අතේ බොල
    :lol::lol: