හරී හිතට දැනුන විඩීයෝවක්.. මට නැතැත් වෙන එකෙක් ඒක දිනලා ඒ සතුට මට මේක බලලා දැනුනා.. ඒ නිසයි ශෙයාර් කලේ... ජය වෙන්න ඕනේ පුතේ... අපේ වයසත් එක්ක... ඔයාගේ වීඩියෝ එක බැලුවම තේරෙනවා ඔයා මොන තරම් කැප කිරීමක් කරලද කියලා.. ප්‍ය හිස් පෑන් කියාවී ඔබේ කැප කිරීම..
එදවස මම කොළඹ පිරිමි පාසලක අධ්‍යාපනය ලබන...