බෙරගල සිට මාතරට

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    බෙරගල ඉදන් මාතරට කාර් එකේ එන්න ලේසිම විදිය මොකක්ද යාලුවනේ ??

    1. බෙරගල >බලන්ගොඩ >කහවත්ත >උඩවලව >බරවකුඹුක Interchange >> මාතර = 210 km
    2. බෙරගල >කොස්ලන්ද >වැල්ලවාය >තණමල්විල > මත්තල Interchange> මාතර = 203 km

    මේකේ අංක 2 පාරේ දිග අඩු වුනාට කොස්ලන්ද හරියේ පාර එච්චර හරි නෑ නේද ??
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    මේකේ අංක 2 පාරේ දිග අඩු වුනාට කොස්ලන්ද හරියේ පාර එච්චර හරි නෑ නේද ??
    ඇයි බන් ඒ? කාපට් කරල නේ තියෙන්නෙ. බස් යන පාර නෙ. වැල්ලවායෙ ඉදන් මාතරට නන් පැය 3k වත් යන්නෑ (highway)
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,747
    113
    Kandy
    බෙරගල ඉදන් මාතරට කාර් එකේ එන්න ලේසිම විදිය මොකක්ද යාලුවනේ ??

    1. බෙරගල >බලන්ගොඩ >කහවත්ත >උඩවලව >බරවකුඹුක Interchange >> මාතර = 210 km
    2. බෙරගල >කොස්ලන්ද >වැල්ලවාය >තණමල්විල > මත්තල Interchange> මාතර = 203 km

    මේකේ අංක 2 පාරේ දිග අඩු වුනාට කොස්ලන්ද හරියේ පාර එච්චර හරි නෑ නේද ??
    bumpi road ekak machan
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බෙරගල, කොස්ලන්ද , වැල්ලවාය පාර තමා මරු.

    අපි ඒකෙ කොල්ලෙක් ට්‍රිපක් එක්කන් ගියා, ඌ වැගන් ආර් එකක් ගත්ත අලුත.
    ඌ ආයෙ අවෙ නෑ අපිත් එක්ක ට්‍රිප් යන්න, ඇය් දන්නෙ නෑ :(
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    බෙරගල, කොස්ලන්ද , වැල්ලවාය පාර තමා මරු.

    අපි ඒකෙ කොල්ලෙක් ට්‍රිපක් එක්කන් ගියා, ඌ වැගන් ආර් එකක් ගත්ත අලුත.
    ඌ ආයෙ අවෙ නෑ අපිත් එක්ක ට්‍රිප් යන්න, ඇය් දන්නෙ නෑ :(
    Ai ubala wagon r eken off road karda :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    2 එක තමයි ලේසි සහ වෙලාව අඩුම.
    පාර අවුල් නෑ දන්න තරමට.
    Para sawttui bn haptale patten para hadanawa e unata palleha tika awl

    Beragala > haputale > bandarawela > ella > wellawaya > mattala > matara

    199 km
    ------ Post added on Oct 29, 2021 at 12:51 AM
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,204
    113
    37
    @ katubedda
    කහවත්තේ ඉදන් උඩවලව ඇබිලිපිටියට ඒනකන් පාර පට්ට චාටර් ගැස්සෙනවා පට්ට විදිහට. මම ගිය සතිය‌ෙ ගියා ඔය පාරෙන්. බලංග‌ොඩ කහවත්ත පාරෙ නම් මම ගිහින් නැ හැබැයි බලංගොඩ ඉදන් තව පාරක් suggest ව‌ෙනවා ග‌ොඩකව‌ෙල හරියට ඒකත් නම් පට්ට චාටර්.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    බෙරගල ඉදන් මාතරට කාර් එකේ එන්න ලේසිම විදිය මොකක්ද යාලුවනේ ??

    1. බෙරගල >බලන්ගොඩ >කහවත්ත >උඩවලව >බරවකුඹුක Interchange >> මාතර = 210 km
    2. බෙරගල >කොස්ලන්ද >වැල්ලවාය >තණමල්විල > මත්තල Interchange> මාතර = 203 km

    මේකේ අංක 2 පාරේ දිග අඩු වුනාට කොස්ලන්ද හරියේ පාර එච්චර හරි නෑ නේද ??

    2 road eka awul ban , hadanwa thama loku wasiyak na, para damage godak
     
    • Like
    Reactions: Solo Rider