Quality Control (stat)

saurtech

Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මට Final year statistic project එකකට company එකක quality control සදහා බාවිතා කරන statistic ගැන දැනගන්න ඕනේ වෙලා තියෙනවා...company ගොඩකට ගියා එත් වැඩක් උනේ නැහැ..හුගක් company quality control සදහා statistic බාවිතා කරන්නේ නැහැ..මට company එකේ data නැතුව quality control සදහා බාවිතා කරන statistic method ගැන විස්තර දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ලොකු උදව්වක්.....​