පැටියා;19082395 said:රනිලා මොකක් හරි ගේමක් ගහයි බං![]()
මේ බඩු වැඩිකිරීමත් එක්ක, දැනට ගහපු ගේම් ටික නම් පංකාදුයි. මල් හතයි

පැටියා;19082395 said:රනිලා මොකක් හරි ගේමක් ගහයි බං![]()

සිරාවට මුනුත් බෙදාගෙන කන්න වගේ යන්නෙ. බලමු මොකෝ වෙන්නෙ කියලා.Podi Silva - පොඩි සිල්වා;19082415 said:ehma hithagena hitha sathutu krgnna thma dan wenne kohomath
unuth ekayi munuth ekayi bn
ah kynna bari wuna jeppo okkotma anthayi
un wipaksheta nm hndayi![]()

දුකට කියන කතාමේ බඩු වැඩිකිරීමත් එක්ක, දැනට ගහපු ගේම් ටික නම් පංකාදුයි. මල් හතයි![]()

ඔව් බන් ඔය සීන් එකෙන් සෑහෙන සල්ලි යනවා එළියට අනික ලංකාවට සල්ලි එන්නේ බදු වලින් විතරයි මම දන්න විදියට. අපි බලමු බජට් එක වෙනකන් රවී ඉවසලා ඉන්න කිව්වා අනික කාර් ඉම්පෝට් කරන පොරවල්ලා එක්කත් කතා කරලා හොඳ ප්ලෑන් එකක් දායි.
ela ay balamukoපැටියා;19082456 said:සිරාවට මුනුත් බෙදාගෙන කන්න වගේ යන්නෙ. බලමු මොකෝ වෙන්නෙ කියලා.![]()
ඔව් බං.... මේක වැඩි කරේ බජෙට් ඒක එනකල්.... ඉම්පෝට්ස් නවත්තන්න....

ඔව් බන් ඔය සීන් එකෙන් සෑහෙන සල්ලි යනවා එළියට අනික ලංකාවට සල්ලි එන්නේ බදු වලින් විතරයි මම දන්න විදියට. අපි බලමු බජට් එක වෙනකන් රවී ඉවසලා ඉන්න කිව්වා අනික කාර් ඉම්පෝට් කරන පොරවල්ලා එක්කත් කතා කරලා හොඳ ප්ලෑන් එකක් දායි.

ඔව් බන් ඔය සීන් එකෙන් සෑහෙන සල්ලි යනවා එළියට අනික ලංකාවට සල්ලි එන්නේ බදු වලින් විතරයි මම දන්න විදියට. අපි බලමු බජට් එක වෙනකන් රවී ඉවසලා ඉන්න කිව්වා අනික කාර් ඉම්පෝට් කරන පොරවල්ලා එක්කත් කතා කරලා හොඳ ප්ලෑන් එකක් දායි.

පැටියා;19081945 said:බදු වැඩි කරන එක හොඳයි බං වාහන ආනයනය පාලනේ කරන්න.![]()
අර කාර් ගන්න බලන් හිටපු උන්ට මොකද උනේ බන්

a wagema rupiyale agaya thiya ganna karapu wadak
පැටියා;19081945 said:බදු වැඩි කරන එක හොඳයි බං වාහන ආනයනය පාලනේ කරන්න.![]()
sukapan wesiපැටියා;19082311 said:මහින්දලා කෘතිමව රුපියල අවප්‍රමාණය වෙන එක පාලනේ කරලා බං පහු ගිය කාලෙ. ඔය පොලී අනුපාත පහල දාපු එකෙන් එහෙමලු වැඩේ අල වුනේ. 130~132 ගනං වල 2012 ඉඳංද කොහෙද තිබ්බෙ මට මතක විදියට. ඇත්තටම ඒ කාලෙත් ඩොලර් එකක් රුපියල් 130~132 නෙවෙයි.
අන්න ඒ පාලනය කරන එකේදි ආණ්ඩුව හැම ඩොලර් එකකටම රුපියල් 10ක් අතිං දානවා. හරියට පොහොර සහනාධාරෙ වගේ. ඇත්තම පොහොර මල්ලක් 500යි නං ආන්ඩුව 150ක් අතින් දාලා ගොවියට 350ට දෙනවා වගේ. අර 150 දරන්නෙ කවුද? රටේ මිනිස්සුංගෙන් ගහන බදු වලින් තමා ඒ 150 කවර් වෙන්නෙ.
රුපියලේ අගය පාලනේ කරන්න ඔය $ එකකට ආණ්ඩුව යොදවපු රුපියල් 10 ලංකාවෙ මුලු ජනගහනයම දරනවා බදු විදියට. ඒ කියන්නෙ උඹ ලංකා අල කිලෝ එකක් ගත්තත් ඒකෙන් දායකත්වයක් තියනවා අර රුපියල් 10ට.
දැං රුපියලේ අගයට පාවෙන්න දුන්නහම වෙන්නෙ ලංකා අල කිලෝ එක ගන්න එකා අර රුපියල් 10ට දායකත්වයක් දක්වන්නෙ නෑ. ඇමරිකාවෙන් අල කිලෝ එක ආනයනය කරන එකා ඒ රුපියල් 10ම දරනවා.
ඔය මට තේරිච්ච විදිය. මමත් ආර්ථික විද්‍යාව දන්නෙ නෑ බං![]()

ලංකාවට කෙලවිලා තියෙන්නෙ ඇති හැකි එකාට කෙලවලා නැති බැරි එකාට කරන්න යන නිසා.ඔව් බන්. බයියෝ ටික ෆෝම් වෙලා කෑ ගහන්නේ උන්ගේ ආණ්ඩුවේ වාහන වැඩි උනේ නෑ වගේ.. කාර් සේල් වල තියන වාහන ගොඩ බලපන්කො. ඔය ටික මහපාරට වැටුනම හිතපන්කෝ බ්ලොක් ටික. ඒකටත් මුන් බනින්නේ ආණ්ඩුවට.
.
අනික දැන් මේ රටේ ගෙන්නලා තියන වාහන වලට ඕක වදින්නේ නෑනේ? අලුතෙන් ගෙන්නන එකට තමයි වදින්නේ. ඒකෙන් වාහන දැනට ගෙන්නන එක සීමා කරන්න මේ යන්නේ. රවී කිව්වා එදා ජපානේ ගිහින් දැනට වාහන ලංකාවට යවන්න එපා බජට් එක වෙනකන් ඉන්න කියලා. කෝ මේ බයියෝ අඬනවානේ. දැන් බයියෝ හැමෝම අඩුවට වාහන ගන්ඩද මේ උඩු බුරන්නේ?![]()