php කාපරයෙක් වෙමු

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    එළකිරි මචෝ නියමයි
    නියමෙට පැහැදිලිව කරල තියෙනවා
    සුපිරි
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සෑහෙන මහන්සි වෙලා ත්‍රෙඩ් එක ලියල තියෙනවා...:)
    ඒ වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම දේ ඉතින් චූටි රෙප් ලකුණකුයි,
    පුංචි කමෙන්ට් එකකුයි විතරයි...:dull:
    මමත් ඔය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..:no:
    ඒත් උඹ ඒක කියල දෙන්න ගත්ත මහන්සිය ගොඩාක් අගය කරනවා....
    :)
    ජය වේවා..!
    +Rep
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    1.png


    php වල මේ Directory Structure එක දැන් බාවිතා වෙනවද? නැත්තං අර MVC එකද හුගක් application වල දැන් බාවිතාවෙන්නේ.(කිසිම Framework එකක් බාවිතා නොකර php application එකක් හදන විට)
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    1.png


    php වල මේ Directory Structure එක දැන් බාවිතා වෙනවද? නැත්තං අර MVC එකද හුගක් application වල දැන් බාවිතාවෙන්නේ.(කිසිම Framework එකක් බාවිතා නොකර php application එකක් හදන විට)

    Frameworks නැතුව වුණත් MVC විදියට හදාගත්තම ෙල්සියි මචං :):)
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    සුදු පුතා;18836669 said:
    paypal business account ekaka thiyana salli PHP System ekakin wena paypal personal user kenekta send karanne kohomada?? ekatath API ekak thiyanawada??? example codes links share karannako..

    thanks

    මං එෙහම එකක් කරල නම් නෑ මචං. ඇත්ත කියන්න එපැයි. :P

    ඒ වුනාට එෙහම කරන්න පුලුවන් ෙවන්න එපැයි. ෙමන්න බඩු https://developer.paypal.com/docs/classic/api/adaptive-payments/Pay_API_Operation/

    :):)
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    සෑහෙන මහන්සි වෙලා ත්‍රෙඩ් එක ලියල තියෙනවා...:)
    ඒ වෙනුවෙන් දෙන්න පුලුවන් උපරිම දේ ඉතින් චූටි රෙප් ලකුණකුයි,
    පුංචි කමෙන්ට් එකකුයි විතරයි...:dull:
    මමත් ඔය ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..:no:
    ඒත් උඹ ඒක කියල දෙන්න ගත්ත මහන්සිය ගොඩාක් අගය කරනවා....
    :)
    ජය වේවා..!
    +Rep

    Thanks මචංං
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    Athuru prashnayak.danna kenek poddak pahadilikarala denawada Wordpress wage poweful tools tiyeddi DW, Joomla wage dewal iganaganna eke wadagathkama.

    Podi companies walata web dev karanawanam mula idan owa iganaganna ekada waasi nattam wordpress da?
     

    P_Namal

    Active member
  • Oct 19, 2007
    862
    224
    43
    web developing walata patta ma text-editor eka! (mata nam)

    Sublime Text

    serarch karala features balala,
    use karala balannako mama kiyanne boru nam :yes: :yes:

    ඔව් Sublime නම් පට්ට. Light Weight. මං ඕක ෙගාඩක් කල් පාවිච්චි කරා. ඒ වුනාට Sublime, Text Editor එකක්. ටිකක් කල් යන ෙකාට ඕකත් හරියන්ෙන් නෑ. මං දැන් පාවිච්චි කරන්නේ PhpStorm කියන IDE එක. :)

    https://www.jetbrains.com/phpstorm/