සුබ උදැසනක්...

අද මම අවේ DEBIAN උඩ PROXY SERVER එකක් දන එකේ දෙවැනි LESSON එකට. මේකෙදි මම කියල දෙනවා කොහොමද ඔයාගේ PC එකේ NETWORK SETTING හදාගන්නේ කියල, එහෙනම් වැඩේට බහිමු..

ඔය PROXY එක දන PC එකට DIRECT ඉන්ටෙර්නෙට් තියෙන්න ඕනේ ඒ කියන්නේ ROWTER එකකට කනෙක්ට් වෙන්න ඕනේ..වැඩේට බහිමු..
මුලින්ම මම කරන්නේ මගේ PC එකේ COMPUTER NAME එක වෙනස් කරගන්නවා...
මෙන්න කරන විදිහ මේ විදිහට ඔයාගේ එකෙත් කරගන්න..
ඔය දැන් terminal එකක් OPEN කරගන්න...
දැන් ඔයාගේ ROOT USER ට මාරු වෙන්න TERMINAL එකේ මේ COMMAND එක ගහල
su -
ඊළගට PASSWORD එක දෙන්න ROOT USER ගේ
# mark එක ඉස්සරහ තියනවා කියන්නේ දැන් ඔය ලොග් වෙලා ඉන්නේ root user ට.
පහල තියන command වල ඉස්සර තියන # එක command එකේ කැල්ලක් නෙවෙයි root user පෙන්නන්න තමයි මම දල තියෙන්න..
දැන් මේ command එක type කරලා enter කරන්න
#nano /etc/hostname
මේ open වෙන file එකේ prathapa89 කියල තියෙන්නේ මගේ pc එකේ දැන් තියන name එක.
මම එක delete කරලා එතෙනට දානවා අලුතින් ඕන නම
දැන් එක හරි file එක save කරන්න ඕනේ එකට CTRL + O දීල enter කරලා CTRL + X දීල file එකෙන් exit වෙන්න.

#nano /etc/hosts
දැන් මේ open වෙන file එකේ
2nd line eke තියන ඔයාගේ machine name එක delete කරලා එතනට ඔයාගේ machine එකේ FQDN (Fully Qualified Domain name) දෙන්න.ඒ කියන්නේ ඔයාගේ machine name එක අගට ඔයාගේ domain එක දෙන්න කියල.මට domain එකක් න එක නිසා මම test.lk කියන එක use කරනවා..
enter දීල 3rd line එකට යන්න එතන දන්නා ඔය ඔයාගේ machine එකට දන්නා හිතන් ඉන්න static ip එක space ekak තියල ඔයාගේ FQDN eka space එක තියල machine name එක විතරක් දල save & exit කරන්න.
දැන් restart එක කරලා ගන්න ඊට පස්සේ මේ command එක දීල
#hostname
Check කරගන්න ඔයාග PC එකේ නමේ එක change වෙළද කියල
මේ command එක දීල
#hostname -d
Check කරගන්න ඔයාග PC එකේ domain එක
මේ command එක දීල
#hostname -A
Check කරගන්න ඔයාග PC එකේ FQDN එක
ඒ වැඩේ ඉවරයි දැන් හදන්නේ ඔයාගේ machine එකේ network setting ටික දාගන්..
මේ File එක open කර ගන්න
#nano /etc/network/interfaces
මේ තියෙන්නේ file එක
last lain eke ' iface eth0 inet dhcp ' කියන එකේ dhcp delete කරලා එතනට static කියල දන්නා.මේ වගේ..
ඊළගට එතන enter දීල පහලින් ඔයා දන්නා ඉන්න ip address එක,ඊළගට gateway එක ඒ කියන්නේ ඔයාගේ router එකේ එකේ Lan side IP එක, ඊට පහලින් netmask එක ඊළගට network ඊටත් පස්සේ broadcast id එක. උද තියන image එකේ විදිහට දන්නා.( ඔය තියෙන්නේ මගේ ඒවා )වැඩේ ඉවරනම් file එක save & exit
ඊළගට ඔයාගේ network card එකට මේ setting effect වෙන්න ක්රම දෙකක් තියනවා
1.machine restart කරන්න ඕනේ
2.network card එක software level එකේ down කරලා up කරන්න ඕනේ..
ඔයාට ලේසියි Machine එක restart කරලා ගන්න..
ඊළගට මේ command එක දීල
#ifconfig
බලන්න ඔයාගේ network card එකට setting apply වෙළද කියල..එතකොට ip address,mac සහ අපි දාපු setting මෙහෙම පෙන්නනවා
දැන් ඔයාගේ internal communication හරි ඔයාට පුළුවන් ඔයාගේ ඇතුලේ network එකේ වෙන machine එකකට ping කරලා බලන්න connectivity check කරල...
ping වෙනවා නම් CTRL + C එකක් ගහල ping වෙන එක නවත්තන්න.
මගේ නම් වැඩේ හරි...මේ විදිහට කරනම් ඔයාගෙත් OK වෙන්න ඕනේ..
දැන් තියෙන්න DNS දල ඔයාගේ WAN එක එහෙම නැත්නම් ඉන්ටෙර්නෙට් access දෙන්න, පටාන් ගමු..
මේ File එක open කරන්න
#nano /etc/resolv.conf
මේක empty file එකක්
මේක ඔය nameserver space තියල දන්නා ඔයාගේ DNS IP එක..
මම ගන්නවා දැනට තියන හොද public DNS එකක් google එක.
Save & Exit.
වැඩේ හරි දැන් ඔයාට internet access තියෙන්න ඕනේ... එහෙනම් මම ගියා..
ඉතුරු ටිකත් ලගදීම දෙනවා...
ඉගෙන ගන්න අස අය virtual Machine එකක් ගෙන කරලා බලන්න.
ඉගෙනගත්තොත් කවදාවත් වැඩිනම් වෙන්නේ නැ.. IT Job එකකට යනවා නම් අනිවා linux ගැන පොඩ්ඩක් හරි දන ගන්න ඕනේ..
lesson 1
http://www.elakiri.com/forum/showthread.php?p=14735956#post14735956

ohoma karanna onenam squid cache ekak daganna one squid proxy ekak nemei. squid cache gathath ada kaale hatiyata loku bandwidth ekak ithuru karaganna ba