DEBIAN 6 PROXY..update

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    සුබ උදැසනක්...:D:D

    අද මම අවේ DEBIAN උඩ PROXY SERVER එකක් දන එකේ දෙවැනි LESSON එකට. මේකෙදි මම කියල දෙනවා කොහොමද ඔයාගේ PC එකේ NETWORK SETTING හදාගන්නේ කියල, එහෙනම් වැඩේට බහිමු..:yes::yes:

    ඔය PROXY එක දන PC එකට DIRECT ඉන්ටෙර්නෙට් තියෙන්න ඕනේ ඒ කියන්නේ ROWTER එකකට කනෙක්ට් වෙන්න ඕනේ..වැඩේට බහිමු..

    මුලින්ම මම කරන්නේ මගේ PC එකේ COMPUTER NAME එක වෙනස් කරගන්නවා...

    මෙන්න කරන විදිහ මේ විදිහට ඔයාගේ එකෙත් කරගන්න..

    ඔය දැන් terminal එකක් OPEN කරගන්න...
    දැන් ඔයාගේ ROOT USER ට මාරු වෙන්න TERMINAL එකේ මේ COMMAND එක ගහල

    su -

    ඊළගට PASSWORD එක දෙන්න ROOT USER ගේ

    06apr2013081300.jpg

    # mark එක ඉස්සරහ තියනවා කියන්නේ දැන් ඔය ලොග් වෙලා ඉන්නේ root user ට.

    පහල තියන command වල ඉස්සර තියන # එක command එකේ කැල්ලක් නෙවෙයි root user පෙන්නන්න තමයි මම දල තියෙන්න..

    දැන් මේ command එක type කරලා enter කරන්න

    #nano /etc/hostname

    80223885.jpg

    මේ open වෙන file එකේ prathapa89 කියල තියෙන්නේ මගේ pc එකේ දැන් තියන name එක.

    23173708.jpg

    මම එක delete කරලා එතෙනට දානවා අලුතින් ඕන නම

    73863373.jpg

    දැන් එක හරි file එක save කරන්න ඕනේ එකට CTRL + O දීල enter කරලා CTRL + X දීල file එකෙන් exit වෙන්න.

    දැන් මේ command එක type කරලා enter කරන්න

    #nano /etc/hosts

    67652187.jpg

    දැන් මේ open වෙන file එකේ

    72304573.jpg

    2nd line eke තියන ඔයාගේ machine name එක delete කරලා එතනට ඔයාගේ machine එකේ FQDN (Fully Qualified Domain name) දෙන්න.ඒ කියන්නේ ඔයාගේ machine name එක අගට ඔයාගේ domain එක දෙන්න කියල.මට domain එකක් න එක නිසා මම test.lk කියන එක use කරනවා..

    enter දීල 3rd line එකට යන්න එතන දන්නා ඔය ඔයාගේ machine එකට දන්නා හිතන් ඉන්න static ip එක space ekak තියල ඔයාගේ FQDN eka space එක තියල machine name එක විතරක් දල save & exit කරන්න.

    61344741.jpg

    දැන් restart එක කරලා ගන්න ඊට පස්සේ මේ command එක දීල
    #hostname
    Check කරගන්න ඔයාග PC එකේ නමේ එක change වෙළද කියල
    22121141.jpg

    මේ command එක දීල
    #hostname -d
    Check කරගන්න ඔයාග PC එකේ domain
    එක

    17856129.jpg

    මේ command එක දීල
    #hostname -A
    Check කරගන්න ඔයාග PC එකේ FQDN
    එක

    59851230.jpg

    ඒ වැඩේ ඉවරයි දැන් හදන්නේ ඔයාගේ machine එකේ network setting ටික දාගන්..

    මේ File එක open කර ගන්න
    #nano /etc/network/interfaces

    06apr2013093139.jpg

    මේ තියෙන්නේ file එක
    13488017.jpg

    last lain eke ' iface eth0 inet dhcp ' කියන එකේ dhcp delete කරලා එතනට static කියල දන්නා.මේ වගේ..

    57924713.jpg

    ඊළගට එතන enter දීල පහලින් ඔයා දන්නා ඉන්න ip address එක,ඊළගට gateway එක ඒ කියන්නේ ඔයාගේ router එකේ එකේ Lan side IP එක, ඊට පහලින් netmask එක ඊළගට network ඊටත් පස්සේ broadcast id එක. උද තියන image එකේ විදිහට දන්නා.( ඔය තියෙන්නේ මගේ ඒවා )වැඩේ ඉවරනම් file එක save & exit

    ඊළගට ඔයාගේ network card එකට මේ setting effect වෙන්න ක්‍රම දෙකක් තියනවා
    1.machine restart කරන්න ඕනේ
    2.network card එක software level එකේ down කරලා up කරන්න ඕනේ..

    ඔයාට ලේසියි Machine එක restart කරලා ගන්න..

    ඊළගට මේ command එක දීල
    #ifconfig

    බලන්න ඔයාගේ network card එකට setting apply වෙළද කියල..එතකොට ip address,mac සහ අපි දාපු setting මෙහෙම පෙන්නනවා
    48659534.jpg

    දැන් ඔයාගේ internal communication හරි ඔයාට පුළුවන් ඔයාගේ ඇතුලේ network එකේ වෙන machine එකකට ping කරලා බලන්න connectivity check කරල...
    71634077.jpg

    ping වෙනවා නම් CTRL + C එකක් ගහල ping වෙන එක නවත්තන්න.
    මගේ නම් වැඩේ හරි...මේ විදිහට කරනම් ඔයාගෙත් OK වෙන්න ඕනේ..

    දැන් තියෙන්න DNS දල ඔයාගේ WAN එක එහෙම නැත්නම් ඉන්ටෙර්නෙට් access දෙන්න, පටාන් ගමු..

    මේ File එක open කරන්න
    #nano /etc/resolv.conf

    56739734.jpg

    මේක empty file එකක්

    26936185.jpg

    මේක ඔය nameserver space තියල දන්නා ඔයාගේ DNS IP එක..
    මම ගන්නවා දැනට තියන හොද public DNS එකක් google එක.
    85969976.jpg

    Save & Exit.

    වැඩේ හරි දැන් ඔයාට internet access තියෙන්න ඕනේ... එහෙනම් මම ගියා..

    ඉතුරු ටිකත් ලගදීම දෙනවා...

    ඉගෙන ගන්න අස අය virtual Machine එකක් ගෙන කරලා බලන්න.
    ඉගෙනගත්තොත් කවදාවත් වැඩිනම් වෙන්නේ නැ.. IT Job එකකට යනවා නම් අනිවා linux ගැන පොඩ්ඩක් හරි දන ගන්න ඕනේ.
    .
    :D:D

    lesson 1

    http://www.elakiri.com/forum/showthread.php?p=14735956#post14735956

    • Like
    Reactions: kkroxc

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,156
    916
    113
    machan umbe uthsahaya agaya karanawa eth meke therumak naane? meke end result eka mokakda umba balaporoththu wena?

    Squid proxy ekak hadanna mechchara duk windinna one naane? blocked sites balanna onenam openvpn install karagattaki. users la dennek ta nam openvpn access server dammaki.

    mechchara duk windinne mokatada ban?
     
    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    machan umbe uthsahaya agaya karanawa eth meke therumak naane? meke end result eka mokakda umba balaporoththu wena?

    Squid proxy ekak hadanna mechchara duk windinna one naane? blocked sites balanna onenam openvpn install karagattaki. users la dennek ta nam openvpn access server dammaki.

    mechchara duk windinne mokatada ban?
    Thanks මචන් මගේ උත්සාහය අගය .කරාට:rolleyes::rolleyes::D

    මචෝ..proxy කියන්නේ block කරපු site වලට යන්න මාර්ගයක් .නෙමෙයි. මම මේ කියනේ proxy server ගෙදරට දාන්නත් .නෙවෙයි... IT කරන කෙනෙක්ට කොහොමද Office එකේ ඉන්ටෙර්නෙට් Connection එකේ Bandwidth එක අඩුකරලා ඉන්න client la limit කරන්නේ කියල. client දහයක් ඉන්න office එකක දහ දෙනාම නෙට් එකට connect උනොත් connection දහයක් හැදෙනවා ඒ කියන්නේ Bandwidth එක කනවා...නෙට් ස්ලෝව් කරනවා එත් අර දහදෙන proxy server එකට connect කරාම දහදෙන internet යද්දී හැමෝම connect වෙන්නේ server එකට server එක විතරයි නෙට් එකට connect වෙන්නේ එතකොට Bandwidth එක ඉතුරු වෙනවා.. පුළුවන් site block කරන්න හිතමු Face Book වගේ, තව පුළුවන් users ල හදල එයාල limit කරන්න වගේ තව ගොඩක් දේවල්...

    ගෙදරක් මෙහෙම නෙට් ලිමිට් කරන්න ඕනේ නම් K9 Web Protection ද ගන්න පුළුවන් පොඩි ය එහෙම ඉන්නවනම් එයාලට යන්න ඕන site allow කරලා අනිත්ව block කරන්න පුළුවන්...K9 එකෙන්.

    මචෝ බ්ලොච්ක් කරපු site වලට යන ඕනේ නම් එළියේ තියන වෙබ් base proxy එකකට ලොග් wenawa නැත්නම් hotspot shield වගේ ටූල් එකක් දාගන්නවා නැතුව මෙච්චර නහින්නේ නැ... :rolleyes::rolleyes:
     
    mama proxy gana dannawa ban :rolleyes: eth mama umbe part 1 ekath baluwa. me thread eka ara kenek kiyala tibba wage koheda yanne malle pol wage wadakne ban umba kohewath kiyala naane meke motive eka gana?

    දහයක් ඉන්න office එකක දහ දෙනාම නෙට් එකට connect උනොත් connection දහයක් හැදෙනවා ඒ කියන්නේ Bandwidth එක කනවා...නෙට් ස්ලෝව් කරනවා එත් අර දහදෙන proxy server එකට connect කරාම දහදෙන internet යද්දී හැමෝම connect වෙන්නේ server එකට server එක විතරයි නෙට් එකට connect වෙන්නේ එතකොට Bandwidth එක ඉතුරු වෙනවා..

    mehema karala bandwidth ithuru karaganna kramayak nam na puthe :baffled: ohoma karanna onenam squid cache ekak daganna one squid proxy ekak nemei. squid cache gathath ada kaale hatiyata loku bandwidth ekak ithuru karaganna ba

    umba me kiyanna yanne proxy eka haraha bandwidth eka throttle karana eka nam ow eka karanna puluwan.
    habai oyita wadaa lesima method eka thama switch ekak aran computers tika vlan ekakata daala eka throttle karana eka. office ekaka nam kohomath honda switch ekak thiyenawane ithin ginnak nathuwa lesiyenma karanna puluwan nikan software daala limit karanawata wadaa speed switch eke asic walin oka karana eka.
     
    Last edited: