Root කිරීමේ වාසි
*Android උපාංගයේ සම්පූර්ණ පාලක බලය ලැබීම
*Super User බලතල ලැබීම
*Root කිරිමට පෙර නොහැකි වූ මෘදුකාංග ස්ථාපනයකිරිමට හැකිවීම
*Android මෙහෙයුම් පද්ධතියේ නවතම ඉදිරිපත් කිරිම යාවත්කාලීන කිරිමට හැකි විම
*Android System එක අපට අවශ්‍ය පරිදි සකසා ගත හැකි වීම
*මෘදුකාංග බාහිර මතක චිපයටද ස්ථාපනය කර ගැනීමට හැකි වීම
*Boot Screen සහ Animation වෙනස් කිරිමට හැකි විම
*වෙනත් Android සංස්කරණ ස්ථාපනය කිරිමට හැකි විම
Root කිරීමේ අවාසි
*උපාංගයේ වගකීම් අහෝසි වීම
*සමහර උපාංග වලට නිල යාවත්කාලීන හැකියාව නැතිවී යාම
*නොගැලපෙන ස්ථිරාංග(Firmware) ස්ථාපනය කිරිමෙන් උපාංගයේ කාර්්යකෂම තාවය අඩු වීම
*උපාංගය නිවැරදිව Root නොකලොත් ඔබගේ උපාංගය නැවත යථා තත්වයට පත්කර ගැනීමට නොහැකි වීමටද ඉඩ ඇත.