මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ
වෙලාවක් අරං මෙහෙම ආතල් දෙනවට තැන්ක් යූ වෙන්න ඕන. වැඩියෙන්ම ආතල් චිත්‍රාල් කියන එක 😂 ග්‍රෝව්ව්ව්.... 😂😂😂
--------------------------------------------------------------------
නිමිත්ත- තමන්ව අතහැර දාලා ගියපු පෙම්වතිය සිටින තැනක් නොදන්නා ඇය සිහි කරමින් ඉන්න...