1. chaarr

    PASSPORT එක දවස් 10 න් එනවද බන්?

    dawas 10k kiyanne wada karana dawas. Niwadu week end arala gaththama sathi deka thunak yanawa.
  2. chaarr

    M A H E S H I

    Meyage kakul pena photo na neda? kakul charter athi
  3. chaarr

    Frangipani (2014)

    gay seen ekak neda
  4. chaarr

    සිංහයන් බලු වීම

    ලැජ්ජාවට සරම උස්සල මූන වහගත්තම හරි යනවද සහෝ?
  5. chaarr

    මැලේසියන් visa problem

    මචන් මම freelancing කරන්නෙ. මම මැලේසියන් ටුවර් එකක් යන්න හිතන් ඉන්නව. හැබැයි ඒජන්ට් කියනව වීස ගන්න ජොබ් එකෙන් සල්ලි එන හැටි ඔ්නලු. මේකට මොකද කරන්නෙ???:(:(
  6. chaarr

    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    So sad machan. Uba mewelawe degree eke gana hithala anduwata viruddawa katha karanna epa.:yes:
  7. chaarr

    කරන්ට්_එක_කෝ

    Matarata awe dan
  8. chaarr

    ඉන්දියන්_වාහන වල කොලටිය

    Windscreen ohoma thamai ban. Ela parak gobalu gediyak wetila mulu screen Elam kudu kudu una
  9. chaarr

    God banned from Upwork!

    Aluth account ekak hadapan
  10. chaarr

    හරිම_සාටර්_රටක්

    ඔයාග‍ෙ point of view එක අනුව ඒකත් කියන්න බලන්න:)
  11. chaarr

    Shanudri and Drew barymore looks same neda?

    drew barimore gawa වැඳිරියෙක් thibba wage
  12. chaarr

    නාමල්ගෙ Helicopter අහුවෙලා....

    උඹ රෑ ලන්ච් එකකුත් ගන්නවද?:lol::lol:
  13. chaarr

    Paypal for Sri Lanka

    රවිය තාම දුන්නැද්ද ඕක:rofl::rofl::rofl:
  14. chaarr

    මොරටුවෙ බයික් සර්විස්

    බජාජ් තමයි බන්. ඕක ගාලු පාර අයිනෙමද තියෙන්නෙ? මොරටුවෙ ඉදන් යද්දි දකුනෙද වමෙද? එතන වැඩ හොදද? ඕක කොයි හරියෙද මචන් තියෙන්නෙ. මම ඔය හරිය ගැන වැඩිය දන්නෙ නෑ. අර slt training cernter එකක් තියෙන්නෙ ඒ හරියෙද?
  15. chaarr

    මොරටුවෙ බයික් සර්විස්

    මොරටුවෙ බයික් සර්විස් මචන්ල, මොරටුව අවට බයික් සර්විස් කරන්න හොඳ තැනක් තියනවද? පොඩි රෙපෙයාර් වගේකුත් තියනව. වැඩේ සුපිරියට කරන්න පුලුවන් තැනක් තියනවනං කියන්න.
  16. chaarr

    මහින්ද....

    Dan ridichcha evun duwagen awith rep kapai.
  17. chaarr

    6 Stunning Works Of Origami

    මට නම් බෝට්ටුව විතරයි බන් පුලුවන්:sorry:
  18. chaarr

    6 Stunning Works Of Origami

    ඉමපච
  19. chaarr

    6 Stunning Works Of Origami

    Thanks mcn

    No contents