1. chaarr

    මේ මොකද්ද me item eka???

    Meke audio set up ekak na machan. mama meka rent ekata deela thibbe. un thamai meka hai karala thiyenne. Meka GPS nam man yana than unta penawa athi ne?:(
  2. chaarr

    මේ මොකද්ද me item eka???

    meka gihin connect wela thiyenne dashboard eka asse hai karala thiyana pettiyak wage ekakata. eke podi led 2k paththu wenawa. Meka mokak wenna puluwanda machan:baffled:
  3. chaarr

    මේ මොකද්ද me item eka???

    මම ගත්තු කාර් එකේ මේක හයි කරල තියනව dashboard එක උඩ. මේක GPS tracker එකක්ද? මේක Disable කරන්නෙ කොහොමද?
  4. chaarr

    Google Drive Unlimited Storage for Lifetime

    kohomada gewanne?
  5. chaarr

    Ranja ganiyekta baninawa

    රන්ජගෙ හේසාවරේට ගෑනි හෙල්ලුනෙවත් නෑ
  6. chaarr

    සුසුකි හස්ලර්

    ඔව් බන් ඔහොම තමයි අන්තිමට වැඩේ ගොඩ දාගත්තෙ.:)
  7. chaarr

    සුසුකි හස්ලර්

    google translate එකෙන් ගොඩ දාගත්ත බන්. මේ චයිනීස් බන් දැන් සල්ලි නෑ බන්:(. මං ඉන්නෙ gps device එකක් ebay එකෙන්වත් ගෙනැල්ල හයි කරන්න. සෙට් උනොත් කියන්නං :) :dull:
  8. chaarr

    පාරෙදි කාව හරි හැපුනොත් මොකද කරන්නෙ

    හප්පා වරදක් නැතුවත් මේ යක්කු ගානක් දෙන්නම් කියල ශේප් කරනවද? :growl: :(
  9. chaarr

    සුසුකි හස්ලර්

    ඒක තමයි බන්. මේකෙ ඇතුලෙ ජපන් සිම් එකක් දාල තිබුන. මම ඩයලොග් සිම් එකක් දාල බැලුව කිසි වෙනසක් නෑ. මැප් තියෙන්නෙත් ජපානෙ එකක්. වෙන එකකින් replace කරනව ඇරෙන්න මේක ගොඩ දාන්න බැරිද බන්? :( උෟ දන්නෙත් නෑ. :(:( මේකෙන් තමයි යන්තන් ගොඩ දාගත්තෙ. යාන්තං හොයල හොයල එකක් අහු උනා system initialization...
  10. chaarr

    පාරෙදි කාව හරි හැපුනොත් මොකද කරන්නෙ

    ඇයි මචන් මේකට විශේෂ හේතුවක් තියනවද?
  11. chaarr

    සුසුකි හස්ලර්

    මම ලඟදි suzuki hustler එකක් ගත්ත. මේ මම ගත්තු පලවෙනි වාහනේ. මේකෙ හැම මගුලම තියෙන්නෙ ජපන් වලින්. මේක ඉංග්‍රීසි වලට මාරුකරන්න බැරිද බන්? මේ ලඟදි මොනව හරි වෙලා reverse camera එක off වෙලා ද කොහෙද reverse කරද්දි කැමරාවෙන් එන view එක පේන්නෙ නෑ. මේක ආපහු දාගන්නෙ කොහොමද මචන්ල:(:(
  12. chaarr

    ජැකලින් සියල්ලන්ටම ඉහළින් – මෛත්‍රී දේශප&#3535

    :lol::lol: eka paarakuth meya hora like dala mahinda lead kara neda? passe laksha gaanak haluna. Dan aimath fake tika dagenada? boruwata wadikal ayusha na puthe. Meya giyaparin wath padamak igena gena na.
  13. chaarr

    ගලේ පහරු බළලු

    max boy sl ko dan?
  14. chaarr

    සයිට් එන්ජිනියර් help

    aathal ganna gihin wada karana ewun monawa paththu karaida danne na :(. Monawada ban salakilimath wenna ona dewal?
  15. chaarr

    සයිට් එන්ජිනියර් help

    සයිට් එන්ජිනියර් help මචන් construction සයිට් එකක එන්ජිනියර්ට මොනවද කරන්න තියෙන්නෙ?. මට ෆස්ට් ජොබ් එක සෙට් වෙලා තියෙන්නෙ building construction site එකක. මම කරේ mechanical. help please මචන්ස්
  16. chaarr

    සිසුවියන්ට නිරුවත පෙන්නලා

    wili lajjai yako traffic ganna Widina Dukak
  17. chaarr

    හිටං_ගැස්සුණා

    යකෝ ඔෆිස් මීටින්ග් එකක් මැද්දට පියන් ඇවිත් වගේ :lol::lol::lol:
  18. chaarr

    හිටං_ගැස්සුණා

    :lol::lol::lol::rofl: kanduluth panna hina wela:P
  19. chaarr

    Should Hack this http://naseerahamed.com/

    you should know the protocol
  20. chaarr

    මෙහෙමත් පුලුවන්ද???

    මෙහෙමත් පුලුවන්ද??? මෙව ජාතිවාදී නැද්ද

    No contents