1. chaarr

    6 Stunning Works Of Origami

    6 Stunning Works Of Origami Art To Celebrate World Origami Day November 11 is Origami Day in Japan, where the paper crane has become a symbol of peace, but did you know that Origami isn’t an entirely Japanese invention? Ancient Japanese origami used cut or marked paper, and was...
  2. chaarr

    දුෂකයා_මාට්ටු

    උඹත් ඔය අගේට මූණ දෙන්නෙ. ඒ විදිය ඌටත් කියල දෙන්න:lol:
  3. chaarr

    HD Ready

    HD penne na ban meke. 720p witharai. HD file play karath penne 720n
  4. chaarr

    HD Ready

    hd ready kiyanne 720p
  5. chaarr

    සහන් තෙවරප්පෙරුම

    අපිට මොනව නොවෙයිද මේ යන විදියට
  6. chaarr

    සහන් තෙවරප්පෙරුම

    මොනව වෙලාද? වයස කීයද මෙයාග‍ෙ :(
  7. chaarr

    ඇස්_වලට_කඳුළු_ආවා.............

    කඳුලු එනව. අම්ම තරුණ කාලෙ අපි පොඩි කාලෙ මතක් උනා.
  8. chaarr

    Aravinda de Silva

    ‘ෆුල් එක‘ නෙමෙයි ‘පුල් එක‘
  9. chaarr

    අළුතින් හදන ලංකාවේ උසම ගොඩනැගිල්ල මෙන්න

    ඕකෙ pics කලින් share උනා නේද අවුරුදු දෙක තුනකට කලින්.
  10. chaarr

    Chevrolet AVEO

    ඒක තමයි ඕකෙ ගාන අඩු. ඇල්ටො එකත් එක්ක බලද්දි මේක කොහොමද බන් comfort එක එහෙම අවුලක් නැද්ද
  11. chaarr

    Chevrolet AVEO

    එහෙමද? උඹ ඔය කාර් එක දන්නවද?
  12. chaarr

    Chevrolet AVEO

    :( මම ඇල්ටො නොගෙන මේකක් බැලුවෙ ඉන්දියන් කොලිටිිය අවුල් නිසා. මේකත් ඉන්දියන් ලෝ කොලිටි බඩුවක් ද?
  13. chaarr

    Chevrolet AVEO

    එල. thanks mcn
  14. chaarr

    Chevrolet AVEO

    මචන් මේ වාහනේ හොඳයි ද? මේකෙ මුකුත් අවුල් තියනවද? සාපේක්ශව ටිකක් ගන්න අඩුයි වගේ. pros cons කියහල්ල
  15. chaarr

    payoneer බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන්නෙ කොහොමද?

    කොහොම ද බන් මේක කරන්නෙ? අර bank transfer කියන එකට ගිහින් detail ටික දුන්නම හරිද? දවස් කීයක් වගේ යයිද hnb එකට එන්න
  16. chaarr

    payoneer බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන්නෙ කොහොමද?

    :yes: උඹ bank transfer කරල තියනවද?
  17. chaarr

    payoneer බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන්නෙ කොහොමද?

    payoneer බෑන්ක් ට්‍රාන්ස්ෆර් කරන්නෙ කොහොමද? මචන් bank transfer එක කරන්නෙ කොහොමද? මගේ HNB එකවුන්ට් එකකුත් තියනව. මම fiverr කරන්නෙ. 2000$ withdraw කරොත් කීයක් කැපෙයිද?
  18. chaarr

    PAYONEER BANK TRANSFER

    මචන් bank transfer එක කරන්නෙ කොහොමද? මම fiverr කරන්නෙ. 2000$ withdraw කරොත් කීයක් කැපෙයිද?

    No contents