දිනක්ෂිගේ කාවාඩි
දිනක්ෂි, තීක්ෂණ සහ දුලීකා මාරපන ඇතුළු කට්ටියක් ඊයේ ගිහින් කතරගම දෙවියන්ට වෙච්ච බාරයක් ඔප්පු කරන්න.
කාවඩි පුජාවක් තමා මෙයාලා බාරේ හැටියට ඔප්පු කළේ. ඒ ගැන දිනක්ෂි එයාගේ ෆෙස්බුක් එකේ මෙහෙම දෙයක් දාලා තිබුණා.
‘‘ඊයේ කතරගම ගිහින් අපි කරපු කාවඩි පූජාව ජයග‍්‍රහණයේ බාරය ඔප්පු කලා...