වාහනය පදවා තරුණයා
හැප්පුවේ ඇමති චම්පිකයි..
මෙන්න ඇසින් දුටු සාක්‍ෂි..
ගහන්න එපා මම පාඨලී චම්පික, මගේ වරද මම පොලිසියට බාර වෙනවා කියලා..
ෆේස් බුක් පෝස්ට් දාලා තියෙනවා කියලා ගෙදර අම්මටයි, තාත්තටයි රෝහලේ ඉන්න දරුවා බලන්න දීලත් නැතිලු..
දැනට කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්වයෙන් ප‍්‍රතිකාර ලබන...